පාන්_කන_වැස්සි

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මේ වැස්සී හොඳට නාල කාල ඉන්න එකෙක් වගේ. බලපංකෝ කුර වලවත් මඩ පාරක් නෑනේ. හොටෙල් එකේම ඇති කරන එකෙක්ද දන්නේ නෑ

    :oo::oo::oo::oo::oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපෙ ගෙදර ඉස්සර හිටිය නිදහස් කරගත්ත වහුපැටියෙක්.
    හැමදාම හවසට උට පාං දුන්න පුන්නක්කු එක්ක.
    ඒ කාලෙ පාං රාත්තල රු 15යි මට මතක විදියට :yes:
     

    kingdewi

    Well-known member
  • මේ වැස්සී හොඳට නාල කාල ඉන්න එකෙක් වගේ. බලපංකෝ කුර වලවත් මඩ පාරක් නෑනේ. හොටෙල් එකේම ඇති කරන එකෙක්ද දන්නේ නෑ

    :oo::oo::oo::oo::oo:

    වැදගත් හොටේල් වලට වැදගත් විදියට යන්න දන්නවා වැස්සි උනත් :lol:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පැටියා;15339339 said:
    අපෙ ගෙදර ඉස්සර හිටිය නිදහස් කරගත්ත වහුපැටියෙක්.
    හැමදාම හවසට උට පාං දුන්න පුන්නක්කු එක්ක.
    ඒ කාලෙ පාං රාත්තල රු 15යි මට මතක විදියට :yes:
    අම්මෝ එහෙනම් දැන් උබට ..sorry..:sorry: අංකල්ට වයස කීයද ? :oo: