ඔයාලගෙ නැදැයට හොටලෙන් පාන් හම්බ වෙන එකඅහන්නත් සතුටුයි මේ වගේ දේවල්...![]()




ඔයාලගෙ නැදැයට හොටලෙන් පාන් හම්බ වෙන එකඅහන්නත් සතුටුයි මේ වගේ දේවල්...![]()




Oya nuwarada...nuwara godak minissu kohomath pinata dahamata ladi aya.
goog work![]()

එළ හොටෙල් එකක්.. යන්න ඕන වැස්සියෙක් අරන්...![]()





මේ වැස්සී හොඳට නාල කාල ඉන්න එකෙක් වගේ. බලපංකෝ කුර වලවත් මඩ පාරක් නෑනේ. හොටෙල් එකේම ඇති කරන එකෙක්ද දන්නේ නෑ
![]()

අම්මෝ එහෙනම් දැන් උබට ..sorry..පැටියා;15339339 said:අපෙ ගෙදර ඉස්සර හිටිය නිදහස් කරගත්ත වහුපැටියෙක්.
හැමදාම හවසට උට පාං දුන්න පුන්නක්කු එක්ක.
ඒ කාලෙ පාං රාත්තල රු 15යි මට මතක විදියට![]()
අංකල්ට වයස කීයද ? 