පාන්_කෑවොත් වෙන දේ

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පාන්_කෑවොත් වෙන දේ

    පාන් කියන්නේ අපේ රටේ ජනප්‍රිය ආහාරයක්. ඒවගේම තමයි තිරිඟු පිටි ආශ්‍රිත අනෙකුත් කෑමවලටත් බොහෝ දෙනෙක් ඇබ්බැහි වී සිටිනවා.. ඒත් වැඩි දෙනෙක් දන්නේ නෑ මේ පිටි කෑම නිසා ඇති වන අහිතකර ප්‍රතිඵල මොනවද කියලා..

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ලංකාවේ බයියන්ට තමා මේ හැම දේම හැදෙන්නේ ...බටහිර රටවල මිනිස්සු ජිවිත කාලෙම කන්නේ පාන් !!!.

    හැමදේම මැදුම් පිළිවෙතේ යන්න ඕනේ ... ඕනවට වඩා සවුක්‍ය ගැන උනත් හුරතල් වෙන්න ඕනේ නෑ ! :D
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ලංකාවේ බයියන්ට තමා මේ හැම දේම හැදෙන්නේ ...බටහිර රටවල මිනිස්සු ජිවිත කාලෙම කන්නේ පාන් !!!.

    හැමදේම මැදුම් පිළිවෙතේ යන්න ඕනේ ... ඕනවට වඩා සවුක්‍ය ගැන උනත් හුරතල් වෙන්න ඕනේ නෑ ! :D

    උන් පාන් ගෙඩියක් කන්නේ නෑ යකෝ පරිප්පු එක්ක එක වේලකට.
    උන් කන්නේ පාන් පෙති දෙකයි තව චිකන්, බිත්තර බේකන් හරි මොනවා හරි සහ ෆ්රුට් ජුඋස් එක්ක.

    අපි උබලා කන්නේ පාන් බාග දෙකයි පරිප්පු හැලියි
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලංකාවේ බයියන්ට තමා මේ හැම දේම හැදෙන්නේ ...බටහිර රටවල මිනිස්සු ජිවිත කාලෙම කන්නේ පාන් !!!.

    හැමදේම මැදුම් පිළිවෙතේ යන්න ඕනේ ... ඕනවට වඩා සවුක්‍ය ගැන උනත් හුරතල් වෙන්න ඕනේ නෑ ! :D

    එතකොට ඇයි ඉන්දියාවේ ආටා පිටි කන්නේ?යුරෝපේ pita bread ,brown bread කන්නේ?උබ කියන්නේ ඉස්සර ලංකාවේ මිනිස්සුන්ට දැන් වගේ ලෙඩ තිබ්බා කියලද? අනික පාන් කන්න එපා කියලා නැහැනේ.උබට ඕනනම් තුන් වේලටම හරි කාලා මැරියන්.:D:yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    උන් පාන් ගෙඩියක් කන්නේ නෑ යකෝ පරිප්පු එක්ක එක වේලකට.
    උන් කන්නේ පාන් පෙති දෙකයි තව චිකන්, බිත්තර බේකන් හරි මොනවා හරි සහ ෆ්රුට් ජුඋස් එක්ක.

    අපි උබලා කන්නේ පාන් බාග දෙකයි පරිප්පු හැලියි

    ඕක තේරුම් ගන්න බැරි උන් එක්ක කතා කරලා වැඩක් නැහැ.:yes: සුද්දෝ උනත් දැන් කන්නේ wheat flour (brown bread):yes:
     
    TechTrack

    Banned
    Sep 15, 2017
    618
    79
    0

    27972203_10215443111414392_241251577733820749_n.jpg

    මේ වම්පැත්තෙ පින්තූරෙ ඉන්නෙ ගොලම් කියන කැත සතා. මෙයා ලඟ තමයි Lord of the rings කියන මහා බලවත් මුද්ද තිබුනේ. කාලෙකට කලිං මැරිලා යන්න නියමිත වෙලා හිටියත් අර මහ බලගතු මුද්දේ බලය නිසා මෙයා අවුරුදු සිය දහස් ගානක් තිස්සේ රැකිලා හිටියා. මෙයාට කවදාවත් ඒ මුද්දේ තිබුණ බලයෙං හරි හමං ප්‍රයෝජනයක් ගන්න ලැබුණේ නෑ. ඒත් එයා ඒ මුද්දේ බලයට තියෙන මලපෙරේත කම නිසා ඒක අත ඇරලා ඒකෙං වැඩක් ගන්න පුලුවං කෙනෙකුට දෙන්න කැමති වුනෙත් නෑ

    එතකොට මේ දකුණු පැත්තෙ පින්තූරෙ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අකාලික නායක රනිල් වික්‍රමසිංහ

    මේ විදියට එකට පින්තූර දෙක දාලා පෝස්ට් එකක් හැදුවට මේ දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් නෑ​
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    apo ban paan kewahama ninda yanneth ne. maha reth patta wathura thibahai.

    :yes:ඒ මචන් ලංකාවට එන පාන් පිටි වල හොදකම තමා.ඇත්තෙන්ම අපි පාන් කියල කන්නේ කිසිම වැඩකට නැති කෙමිකල් ගුලියක්.ඒකනේ ගැස්ට්‍රයිටීස් එහෙම වැඩි වෙන්නේ පාන් කාපුවහම..