පාන්_කෑවොත් වෙන දේ
පාන් කියන්නේ අපේ රටේ ජනප්‍රිය ආහාරයක්. ඒවගේම තමයි තිරිඟු පිටි ආශ්‍රිත අනෙකුත් කෑමවලටත් බොහෝ දෙනෙක් ඇබ්බැහි වී සිටිනවා.. ඒත් වැඩි දෙනෙක් දන්නේ නෑ මේ පිටි කෑම නිසා ඇති වන අහිතකර ප්‍රතිඵල මොනවද කියලා..