පාප්තුමා අද ලන්කාව බලා
අති උත්තම ශුද්දවු ෆ්රැන්සිස් පාප්තුමා අද රැ ලන්කාවේ වෙලාවෙන් රැ 7ට රොමයේ ලියනාඩො ඩා වින්චි ෆ්ලිමින්සියො එයාර්පොර්ට් එකෙන් ලන්කාව බලා පැමිනීමට නියමිතයි. මෙතුමාගේ නිල කාලයේ මේ තමා දෙවෙනි ආසියානු ගමන, පෙර සන්චාරයේදි දකුනු කොරියාවට පැමිනි එතුමා මෙවර පිලිපීනයේ මැනිලා නුවරට යන අතරතුර ලන්කාවට දින 3ක සන්චාරයකට පැමිනෙනවා. ආගම් බේද නැතුව ලන්කාවේ අපි මේ නායකයාව පිලිගනිමු. ලන්කාවට ලොකේ විශාල ප්රසිද්දියක් මේ සන්චාරයෙන් ලැබෙන නිසාත්, ලන්කාවේ සන්ස්කෘතිය ආගන්තුක සත්කාරය ලොවට පෙන්වීමට මේක හොද අවස්තාවක්. මම කතොලික නොවුනත් කතොලික අයට මේතුමාගේ පැමිනීම වැදගත් වගේම රටක් හැටියට අපිට පහුගිය කාලේ නැති වුනු රාජ්යත්රාන්තික පිලිගැනීම මෙතුමාගේ ආගමනයත් සමගම ලොව පුර ලැබේවා කියලා පතනවා.

,, athuma agamika naayakayak, mee haraka 
, Budu hamuduro deshana kala "Yamkisi Buddhist kenek wena religion leader kenekuta agawrawa karanawaada, Aya un-wahanseta karana agawrayak lesa salakanawa kiyala" ,