පාප්තුමා අද ලන්කාව බලා

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පාප්තුමා අද ලන්කාව බලා

    අති උත්තම ශුද්දවු ෆ්‍රැන්සිස් පාප්තුමා අද රැ ලන්කාවේ වෙලාවෙන් රැ 7ට රොමයේ ලියනාඩො ඩා වින්චි ෆ්ලිමින්සියො එයාර්පොර්ට් එකෙන් ලන්කාව බලා පැමිනීමට නියමිතයි. මෙතුමාගේ නිල කාලයේ මේ තමා දෙවෙනි ආසියානු ගමන, පෙර සන්චාරයේදි දකුනු කොරියාවට පැමිනි එතුමා මෙවර පිලිපීනයේ මැනිලා නුවරට යන අතරතුර ලන්කාවට දින 3ක සන්චාරයකට පැමිනෙනවා. ආගම් බේද නැතුව ලන්කාවේ අපි මේ නායකයාව පිලිගනිමු. ලන්කාවට ලොකේ විශාල ප්‍රසිද්දියක් මේ සන්චාරයෙන් ලැබෙන නිසාත්, ලන්කාවේ සන්ස්කෘතිය ආගන්තුක සත්කාරය ලොවට පෙන්වීමට මේක හොද අවස්තාවක්. මම කතොලික නොවුනත් කතොලික අයට මේතුමාගේ පැමිනීම වැදගත් වගේම රටක් හැටියට අපිට පහුගිය කාලේ නැති වුනු රාජ්යත්‍රාන්තික පිලිගැනීම මෙතුමාගේ ආගමනයත් සමගම ලොව පුර ලැබේවා කියලා පතනවා.

    Rome.jpg
     
    • Like
    Reactions: randika078

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පාප්පයා ආව කියල අපිට මොකෝ බන් ?
    ඔහේ ඇවිල්ලා යද්දෙන් :lol:
    මනුස්සයෙකුට එහෙම කතා කරන්න එපා බන්. අපේ හාමුදුරුනමකට නමක් කිව්වොත් අපේ හිත් රිදෙනවා නේද? ඒ වගේ ඒ මිනිස්සුත් මිනිස්සුනේ. උබ කිව්ව එක ඇත්ත, ඇවිත් ගියදෙන්.. මොකද එතුමට ආරාදනා කලේ අපේ රටේ හිටපු ජනාදිපති. එහෙම ආරාදනා නොකලා නම් එන්නේ නැනේ. බෞද්දයො හැටියට අපි මිනිහෙකුට ගෙදරට අඩ ගහලා අපහාස කරන එක යුතු නැ. මම මේතුමාගේ සන්චාරයෙන් දකින්නේ ආගමික පැත්තෙන් නොවෙයි. මහින්ද කොටි ගානක් වියදම් කරල ලන්කාව ගැන පබ්ලිසිටි දෙන්න කොම්පැනිවලට බාරදෙනකොට මේ වගේ නායකයො ඇවිත් ඒක කරලා දෙනවා. සන්චාර කර්මාන්තය වගේ දේවල්වල දියුනුවට මේ වගේ දෙයින් වාසි ලැබෙනවා. ඒක රටක් හැටියට අපි ඔක්කොටම හොදයිනේ. ඇරත් මේ මනුස්සයා ආගමට හරවන්න එන එකක්යැ. බෙලි කපනවා කියලයැ.
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    මම දන්නා විදිහට පාප්ප තුමා දැන් ලංකාවට එන්නේ දෙවැනි පාරට
    පාප්ප තුමා අපේ රටට මෙහෙම ගෙන්නන්න මේක කතෝලික රටක් ද?
    මිනිස්සුන්ගේ කකුල් , ජුන්ඩෝ ඉම්බින්නට මෙයා එන්නේ ?

    මොන හරුපයක් ද , යකෝ මේක බෞද්ද රට එක මතක තියාගනිල්ලා? තොපි කතෝලික උනේ කොහොමද කියල මුල හොයල බලපල්ලා?

    මොන විකාරයක්ද ? ට්වි එක දැම්මත් යන්නේ පාප්ප සින්දු , මට එපා වෙලා හිටං

    මේක මුලාවක් , මිත්‍යාවක් , මේ වියදම් කරන සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට කන්න දුන්නා නම් කොච්චර පිනක් ද?

    අපේ සිංහල මුතුන්මිත්තෝ සමුල ගාතනය කරපු එකට මේ පාප්පයා අත්අඩංගුවට අරගෙන දඬුවම් දෙන්න ඕනේ

    අති උත්තම ශුද්දවු ෆ්‍රැන්සිස් පාප්තුමා අද රැ ලන්කාවේ වෙලාවෙන් රැ 7ට රොමයේ ලියනාඩො ඩා වින්චි ෆ්ලිමින්සියො එයාර්පොර්ට් එකෙන් ලන්කාව බලා පැමිනීමට නියමිතයි. මෙතුමාගේ නිල කාලයේ මේ තමා දෙවෙනි ආසියානු ගමන, පෙර සන්චාරයේදි දකුනු කොරියාවට පැමිනි එතුමා මෙවර පිලිපීනයේ මැනිලා නුවරට යන අතරතුර ලන්කාවට දින 3ක සන්චාරයකට පැමිනෙනවා. ආගම් බේද නැතුව ලන්කාවේ අපි මේ නායකයාව පිලිගනිමු. ලන්කාවට ලොකේ විශාල ප්‍රසිද්දියක් මේ සන්චාරයෙන් ලැබෙන නිසාත්, ලන්කාවේ සන්ස්කෘතිය ආගන්තුක සත්කාරය ලොවට පෙන්වීමට මේක හොද අවස්තාවක්. මම කතොලික නොවුනත් කතොලික අයට මේතුමාගේ පැමිනීම වැදගත් වගේම රටක් හැටියට අපිට පහුගිය කාලේ නැති වුනු රාජ්යත්‍රාන්තික පිලිගැනීම මෙතුමාගේ ආගමනයත් සමගම ලොව පුර ලැබේවා කියලා පතනවා.

    Rome.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම දන්නා විදිහට පාප්ප තුමා දැන් ලංකාවට එන්නේ දෙවැනි පාරට
    පාප්ප තුමා අපේ රටට මෙහෙම ගෙන්නන්න මේක කතෝලික රටක් ද?
    මිනිස්සුන්ගේ කකුල් , ජුන්ඩෝ ඉම්බින්නට මෙයා එන්නේ ?

    මොන හරුපයක් ද , යකෝ මේක බෞද්ද රට එක මතක තියාගනිල්ලා? තොපි කතෝලික උනේ කොහොමද කියල මුල හොයල බලපල්ලා?

    මොන විකාරයක්ද ? ට්වි එක දැම්මත් යන්නේ පාප්ප සින්දු , මට එපා වෙලා හිටං

    මේක මුලාවක් , මිත්‍යාවක් , මේ වියදම් කරන සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට කන්න දුන්නා නම් කොච්චර පිනක් ද?

    අපේ සිංහල මුතුන්මිත්තෝ සමුල ගාතනය කරපු එකට මේ පාප්පයා අත්අඩංගුවට අරගෙන දඬුවම් දෙන්න ඕනේ
    උබ පව් බන්. උබේ මතේ බහුතර බෞද්දයන්ගේ මතේ නොවෙන බව ලොකේ දන්න හින්දා හොදා නැත්තම් තනිකරම පිස්සු ජාතියක් කියලා සින්හලයා හන්වඩු ගහන එක වැඩි ඇතක නැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් එන ෆ්ලයිට් එක මොකක්ද? අලිතාලියා එකක් වෙන්න ඕනේ? :)
    ඔව් මචන්. මට තාම කොල් සයින් එක හොයා ගන්න බැරුව ගියා. ෆ්ලයිට් රේඩාර් එකේ උන් දන්නෙත් නැ වගේ. නොමල් ශෙඩුල් ෆ්ලයිට් එකක් නෙමෙ නිසා රොම් එයාර්පොට් එකේ ඩිපාචර් එකේ නැ. චාටට් වෙන්න ඇති අලිතාලියා එකෙන්. කොහොමත් හවස හොයාගත්තැකි අලිතාලියා ෆ්ලයිට් එකක් ආසියාව පැත්තට එනකොට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    එල මචං
    ලංකාවේ නැති උන ජාතියන්තර තැන යලි ලබා ගන්න පාප් තුමා එන එක ලොකු උදව්වක් වෙය්
    මහින්ද හිටියත් මය්ට්‍රි හිටියත් මේක හොඳ වැඩක්
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔව් මචන්. මට තාම කොල් සයින් එක හොයා ගන්න බැරුව ගියා. ෆ්ලයිට් රේඩාර් එකේ උන් දන්නෙත් නැ වගේ. නොමල් ශෙඩුල් ෆ්ලයිට් එකක් නෙමෙ නිසා රොම් එයාර්පොට් එකේ ඩිපාචර් එකේ නැ. චාටට් වෙන්න ඇති අලිතාලියා එකෙන්. කොහොමත් හවස හොයාගත්තැකි අලිතාලියා ෆ්ලයිට් එකක් ආසියාව පැත්තට එනකොට.

    ගොඩක් වෙලාවට අලිතාලියා 777 එකක් හරි 767 එකක්. එක්කෝ චාටඩ් එකක් :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එල මචං
    ලංකාවේ නැති උන ජාතියන්තර තැන යලි ලබා ගන්න පාප් තුමා එන එක ලොකු උදව්වක් වෙය්
    මහින්ද හිටියත් මය්ට්‍රි හිටියත් මේක හොඳ වැඩක්
    ඔව් බන්. චීන්නු උගන්ඩ බුගන්ඩා උන් නැතුව වැඩක් වෙන ජාතියේ එවුන්ව ආශ්‍රේ කරනවා නම් ඒ ඇති. නැත්තම් ලන්කාවත් උගන්ඩා උන් වගේ මිනීමස් කන සෙට් එකක් කියලා ලොකේ උන් හිතනවා
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මම දන්නා විදිහට පාප්ප තුමා දැන් ලංකාවට එන්නේ දෙවැනි පාරට
    පාප්ප තුමා අපේ රටට මෙහෙම ගෙන්නන්න මේක කතෝලික රටක් ද?
    මිනිස්සුන්ගේ කකුල් , ජුන්ඩෝ ඉම්බින්නට මෙයා එන්නේ ?

    මොන හරුපයක් ද , යකෝ මේක බෞද්ද රට එක මතක තියාගනිල්ලා? තොපි කතෝලික උනේ කොහොමද කියල මුල හොයල බලපල්ලා?

    මොන විකාරයක්ද ? ට්වි එක දැම්මත් යන්නේ පාප්ප සින්දු , මට එපා වෙලා හිටං

    මේක මුලාවක් , මිත්‍යාවක් , මේ වියදම් කරන සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට කන්න දුන්නා නම් කොච්චර පිනක් ද?

    අපේ සිංහල මුතුන්මිත්තෝ සමුල ගාතනය කරපු එකට මේ පාප්පයා අත්අඩංගුවට අරගෙන දඬුවම් දෙන්න ඕනේ

    macho ubala wage unta kiyanne DEWADATHTHA kiyala :baffled: , Budu hamuduro deshana kala "Yamkisi Buddhist kenek wena religion leader kenekuta agawrawa karanawaada, Aya un-wahanseta karana agawrayak lesa salakanawa kiyala" , Thuk nodakin!
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මම දන්නා විදිහට පාප්ප තුමා දැන් ලංකාවට එන්නේ දෙවැනි පාරට
    පාප්ප තුමා අපේ රටට මෙහෙම ගෙන්නන්න මේක කතෝලික රටක් ද?
    මිනිස්සුන්ගේ කකුල් , ජුන්ඩෝ ඉම්බින්නට මෙයා එන්නේ ?

    මොන හරුපයක් ද , යකෝ මේක බෞද්ද රට එක මතක තියාගනිල්ලා? තොපි කතෝලික උනේ කොහොමද කියල මුල හොයල බලපල්ලා?

    මොන විකාරයක්ද ? ට්වි එක දැම්මත් යන්නේ පාප්ප සින්දු , මට එපා වෙලා හිටං

    මේක මුලාවක් , මිත්‍යාවක් , මේ වියදම් කරන සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට කන්න දුන්නා නම් කොච්චර පිනක් ද?

    අපේ සිංහල මුතුන්මිත්තෝ සමුල ගාතනය කරපු එකට මේ පාප්පයා අත්අඩංගුවට අරගෙන දඬුවම් දෙන්න ඕනේ

    පොන්න පකෝ.....මේක බෞද්ධ රටක් උනේ කොහොමද කියලත් හොයල බලපන්..ලංකාවට බුදුන් වහන්සේ වැඩියේ ඉන්දියාවේ ඉදල.එතකන් ලංකාවේ යක්ෂ ගොත්ත්රිකයෝ හිටියේ...ඊට පස්සේ තමා ලංකාව බෞද්ධ උනේ රජ අනුග්‍රහය ලැබිල...උබලා බෞද්ධයෝ ද බන්.?????නියම බෞද්ධයා අනික් ආගම් වලට ගරහන්නේ නැ...උබල වගේ ආගමක් නැති ජාතියක් නැති එවුන් නිසා සාසනයත්,රටත් අපායක් වෙනවා...ඉස්සෙල්ල හැම පෝයකටම සිල් අරන් බුදුන්වහන්සේට ගරු කරපන්....උන්වහන්සේ කියපු විදියට ජිවත් වේයන්.....මන් කතෝලික වෙලත් බුදුන්වහන්සේට ගරු කරනවා උබට වඩා... මොකද උන්වහන්සේ ශ්‍රේෂ්ට ආගමික නායෙකෙයෙක් නිසා....ඉස්සෙල්ල නියම බෞද්ධයෙක් වෙයන්....ඊට පස්සේ අනික් අය ගැන බලපන්..
     
    Last edited:

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    :no::no::no:
    මම හිතන්නේ මුන් බෞද්ධයෝ නෙමෙයි, මම බෞද්ධ වෙලා මටම ලේජ්ජයි

    මේ වගේ නිහතමානී නායකයෙක් අපේ වගේ අවිනීතිය රජ වුනු දේශයකට පැමිණීමත් ගොඩක් සතුටුවෙන්න :):)

    10897915_917927368232066_5826858425309945873_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එල මචං
    මහින්ද හිටියත් මය්ට්‍රි හිටියත් මේක හොඳ වැඩක්
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Aapooo Dan Elakiri eke inne puduma patu widiyata hithana anthima anthawaadi terrorist la wage ewun ne wadi hariyak.... Mama SInhala Baudhdha. Giye Hondama Budhdhist school ehekata. eth mata nam Methuma Lankwata enawa kiwwama kohewath kahanna patan gaththe na..

    Api Hamoma hithanna ona mekahonda deyak widiyata. ethuma piliganna adahana ayata sahanayak labenawa nam e gana apita hithala sathutu wenna bari nam.. api baudhdhayoth newey..

    Nikan ara ISIS wage hithanna giyoth nam katawath eken hondak wenne na... Lokaya gana meeta wada danuma chuttak thiyenawa nam ohoma hithana eka adu wenawa...