පාපැදියෙන් වැඩට එන මහාචාර්ය මෙත්තිකා

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    මුන්ට පිස්සු බන්. මේ තියෙන්නේ බයිසිකල් පැදලා, ගෙදර වත්තේ වවලා, දියර කිරි බීලා ගොඩ දාන්න පුලුවන් කේස් එකක් නෙවෙයි.

    මේ තියෙන්නේ මිස් මැනේජ්මන්ට්. මේකට පුද්ගලික මට්ටමේ විසදුම් නෑ.
    :yes: :yes:
     
    • Like
    Reactions: Tyrion Lannister

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    රසායනික පොහොර කවල දැන් පදිනවා නෙමෙයි පදවන්න තියෙන්නෙ... කොහෙ හරි දාල
     

    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    206
    216
    43
    Practical naha ban, kohomada kita gahala meka padala dadiya dagena client meeting walata giyama. But puluwan nam karana eka hodayi. Office eke wash ekak ehema danna puluwan nam shape ithin.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මේ සුත්තිකා නේ ලෝකෙ නැති වෝටර් ටේබල් ගැන බොරු ඇදබාල ප්‍රොපගැන්ඩා වැඩ කලේ. දැන් ඉරාගෙන පැදපිය බයිසිකල්. මාත් එන්නම් මගෙ එක ඇරගෙන. ලැජ්ජයි මුන් වගේ ඇකඩමික්ල එක්ක ඉන්නත්.

    ඔය බයිසිකල් පැදිල්ල හරියන්නෙ ජනගහනෙන් අතිශයින්ම සුලු ප්‍රමාණයක මිනිස්සු ටිකකට. පොදු ප්‍රවාහනය හරිගස්සන්න කියහන් වඳුරු කුණුහරප නොකිය.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Eka wadak ne. Umba australia indan lankaawat aith awilla neda inne? Aai yanne nathe mokada?
    ANSA (Austrailian National Spa Association ) වලින් ඉල්ලීමක් කරලා මූට ඕස්ට්‍රේලියාවට එන්න වීසා දෙන්න එපා කියලා .
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මචන් මන් මේ විහිලුවට නෙවෙයි මේක කියන්නේ.
    බන් උඹලට ඇත්තටම පුලුවන්ද කියපන්කො ගිනි ගහන අව්වේ ෆුල් කිට ගහල බයිසිකලයක් පදින්න? ලංකාව වගේ දුවිලි පිරුන රටක?
    මුන් ආචාර්ය උනාට ප්‍රායෝගික විදියට ප්‍රශ්න දිහා බලන්න දන්නෙ නෑ. පිස්සු හුත්තියො
     

    shack99

    Junior member
  • Oct 24, 2010
    51
    29
    18
    Jaffna wala ganu pirimi degolloma bicycle walin yanawa, podi kello hitan iskole yanawa dakala thiyenawa. Unta puluwan nam apita barida kiyalath hithenawa.. habai dadiya peragena office yanna ba , shower facilities hadala denna oni
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • purudaak hadagaththama karanna bari dyak na machan. India 2025n electric walata enna wada karanwaa. un kiyala thiyenne oil waahana okkoma nawaththanawa kiyala. apith meeeka fine tune karagamu.

    උදේට දාඩිය නැතුව කොහොමද ඔෆිස් එකට යන්නෙ? දාඩිය දැම්ම නං වෙන ඩ්‍රෙස් එකක් ගන්නෙ... හිතමු බන්. ප්ලෑන් එකක් හදාගෙන එක්සිකියුට් කරල බැලුවොත් අපිට තරමක හරි වෙනසක් කරන්න පුලුවන්. මේක පට්ට චූටි රටක් බන්. මහ වේගෙන් යන්න කියල සල්ලි අමාරුවට එක්ස්ප්‍රස් වේ ගැහුවට, ආතල් එකේ හෙමීට මනෝ පාරක් ගහගෙන යන ආතල් එක එන්නෙ නෑ. වෙන රටවල් එක්ස්ප්‍රස් වේස් ගහන්නෙ උන්ට යන දුර වැඩි නිසා.

    අපි හැදෙමු ටික ටික. ඩොමිනෝ ඉෆ්ෆෙක්ට්