පාපොච්චාරණයට ඉඩක්

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මම මෛති‍්‍රට චන්දේ දුන්නා.... :(

    ඒක වැරද්දක් නෙමෙයි බන් / නොදුන්නානම් මේ වෙනකොට රටේ තත්වේ මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා මතක නැත්නම් මතක් කරලා බලපං
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113

    මම කරපුව පාපොච්චාරණය කරන්න ගියොත් ගමේමවත් ඉන්න හම්බවෙන්නෙ නැ.. ඒක නිසා මෙහෙමම ඉන්නවා.. :yes::yes::yes:


    ඇයි ගමේ උන් දන්නවද උඹ එළකිරියේ
    mdrc111 කියල :P