හෘදසාක්ෂියක් තියනවනම් ඒක කරන්න පුළුවන් වෙන්න ඕන.![]()
උඹ අහල තියෙනවද රජ්ජුරුවෝ කුඩු කාපු කතන්දරේ...???

ඒව ආයෙ නොකරන්න වග බලාගන්න එක තමයි. වැරැද්ද හරි ගස්ස ගන්නව කියන්නෙ.
පාපොච්චාරණය කරන්නේ වැරැද්ද නිවරදිකරගන්න නෙමෙයි.
අපේ වැරැද්ද අපි පිළිගන්නවා කියන්න.
Accept your mistake & move on...

උඹ අහල තියෙනවද රජ්ජුරුවෝ කුඩු කාපු කතන්දරේ...???

එක හරි...එහ් ඉතින් එක කරන්න මට මෙහෙම වැරදුනා කියලා අනික් අයට කියන්නම ඔනි යැ........
වැරදි කරලා නැත්තෙ නැ,වැටිලා නැත්තෙ නැ,පැරදිලා නැත්තෙ නැ....
හැබැයි එකම දෙ එවා එහෙම උනා කියලා නවතින්නෙත් නැ...
වැරදුන තැන,වැටුන තැන,පැරදුන තැන තෙරුම් අරන් ආයෙ යනවා...හැබැයි එක අනික් අයට කිය කිය ඉන්නෙ නම් නැ මම..මගෙ හිනාව විතරක් දැක්කාම ඇති.කදුල අවශ්‍ය නැ අනික් අයට![]()

හයියෝ සිස් මේක ත්‍රෙඩ් එකක්.මේකේ ඔයා කරපු දේවල් කිව්වට
ඔයාගේ හිනාවත්,කදුලුවත් කවුරුත් දකින්නේ නෑ.
මනස නිදහස් කරගන්න පුළුවන් ටික වෙලාවකට හරි.
ඔයාටත් පාපොච්චාරණය කරන්න බැරිනම් අර කිව්වා හෘදසාක්‍ෂියත් එක්ක සංවාද කර කර ඉන්න![]()

මගෙ ජීවිතේ මට වැරදුණු තැන්, පැරදුණු තැන්, අවමානයට ලක්වෙච්චි තැන් ගොඩක් තියෙනවා.... ඒ හැම තැනකදීම මම හිතුවේ එකම දෙයයි... ඒ මට පරදින්න වරදින්න අයිතියක් තියෙනවා කියල.... ඒ වගේ වෙලාවට දැනෙනවා මම ජීවත් වෙනවා කියල.... ඉතිං හැමදාම ඒ දේවල්වලින් මම කලේ මගේ ජිවිතේ තව තවත් පන්නරය කරගන්න එකයි.... තැන තැන එක එකාට ඒවා කියන්න උත්සහා කළේ නෑ...

ඒක තීරණය වෙන්නෙ පුද්ගලයා මත. සමහරක් කැමතී පාපොච්චාරණයට අනික් අය අකමැතී...
පුද්ගලවාදය එකිනෙකාට වෙනස්.![]()

මගෙ ජීවිතේ මට වැරදුණු තැන්, පැරදුණු තැන්, අවමානයට ලක්වෙච්චි තැන් ගොඩක් තියෙනවා.... ඒ හැම තැනකදීම මම හිතුවේ එකම දෙයයි... ඒ මට පරදින්න වරදින්න අයිතියක් තියෙනවා කියල.... ඒ වගේ වෙලාවට දැනෙනවා මම ජීවත් වෙනවා කියල.... ඉතිං හැමදාම ඒ දේවල්වලින් මම කලේ මගේ ජිවිතේ තව තවත් පන්නරය කරගන්න එකයි.... තැන තැන එක එකාට ඒවා කියන්න උත්සහා කළේ නෑ...

මෙතන දාලා තියෙන ඒවා ඔක්කොම ඇත්ත කියල හිතනවද?
අනික මෙතන ඕක කිව්වා කියලා ප්‍රශ්ණයක් නෑ.හැබැයි ඒක තමන්ගේ කැමැත්ත.
හැබැයි හෘදසාක්‍ෂියත් එක්ක උනත් හැමදාම සංවාද කරනවනම් අන්න එක ප්‍රශනයක්![]()
මේකත් ඇත්ත හෘදසාක්‍ෂියට උනත් දරන්න පුළුවන් සීමාවක් තියනවා...
![]()
කුණු කන්දල් ඔක්කොම වලදාල තියෙන්නෙ....අපෝ ඕව කියන්න ගියොත්... 550 ජාතක පොත වගේ තමයි...හරි දේවල් සාධාරණ දේවල් කරන්න ගිහින් තමයි ගොඩාක් වැරදිලා තියෙන්නෙ එහෙම නැතුව වැරදි වැඩ කරන්න ගිහින් නෙවෙයි. වැඩේ කියන්නෙ ඒව දෙමවුපියන්ටවත් ඇඟවෙන්නෙ නැතුව හංගගෙන ඉඳල මෙතන දිගහරින්න නිකං මොකද්ද.. මොකද්ද වගේ...
154 සෙනග නැති දවසක බස් එකේ යන අක්ක කෙනෙක්ට බොනට් එක ලග ඉඳන් බස් එකටම පේන්න ජැකක් ගැහුව. ඉස්කෝලෙ සර් කෙනෙකුත් එහා පැත්තෙ.ඉස්කෝලෙ යන කාලෙ පුදුම මෝලක් තිබ්බෙ. දැන් මතක් වෙද්දිත් පොලව පලන් යන්න හිතෙනව.![]()

එහෙමමත් නැ...සාමාන්‍යයෙන් ස්කොලෙ කාලෙ මම හරි දග ලමයෙක්...අපෙ පංතිභාර මිස් ඉස්සල්ලාම මාව සැක කරන තරම් හොද තත්වයක් තිබ්බා මටහැබැයි මිස්ට මාව අල්ලගන්න නම් බැ ලෙසියකට...
![]()