පාරක් අහගන්න ඕන

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පාරක් අහගන්න ඕන

    මට පොඩි උදවුවක් ඕනේ.
    මේ ඉස්කෝලේ තියන තැන හරියටම කියන්න පුලුවන්ද.
    තව එතනට නුගේගොඩ ඉඳල යන විදිහත් කියන්න පුලුවන්නම් ලොකු උදවුවක්.
    St. Clare බාලිකා මහා විද්‍යාලය
    1st Chapple lane
    කොළඹ 6
    :(:(:(:(
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    machan oya wellawatta Methodist Church eka ainen yana road eka nugegoda edan direct ena widiya nam danne na natama borellata awilla 154 nagapan :D
     
    • Like
    Reactions: Mr Dilshan
    මචන් දන්නා විදිහට ඕක තියෙන්නේ වැල්ලවත්තේ ..
    නුගේගොඩ ඉදන් වැල්ලවත්තට යනවනම්, නුගේගොඩින් 163 or 183 ක නැගල ගාලු පාරෙන් බැහැලා,
    පාර පැනල කොළඹ පැත්තට යන බස් එකක නැග්ගනම් හරි..
    කොන්දට කිව්වනම් වැඩේ ගොඩ.
     
    • Like
    Reactions: Mr Dilshan

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    machan oya wellawatta Methodist Church eka ainen yana road eka nugegoda edan direct ena widiya nam danne na natama borellata awilla 154 nagapan :D

    Thanks
    සැවෝයි එක ළඟ ඉඳන් හෝල්ට් දෙකයි නේද මචන්
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචන් දන්නා විදිහට ඕක තියෙන්නේ වැල්ලවත්තේ ..
    නුගේගොඩ ඉදන් වැල්ලවත්තට යනවනම්, නුගේගොඩින් 163 or 183 ක නැගල ගාලු පාරෙන් බැහැලා,
    පාර පැනල කොළඹ පැත්තට යන බස් එකක නැග්ගනම් හරි..
    කොන්දට කිව්වනම් වැඩේ ගොඩ.

    Thank you very much bro!!!!!!!!!