DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කොටුවෙ ඉඳන් බස් ඒකේ කැළණියෙ වෙදමුල්ලට යන විදිහ දැනගන්න ඕන.

    යන්න කොච්චර වෙලාවක් වගේ යනවද? ට්‍රැෆික් එකත් අල්ලලම කියන්නකෝ.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හරියටම යන්න ඕනී තෑන කොතනද? කෑළණියේ වෙදමුල්ල නුවර පාර පෑත්තට යනව නම් 138 කඩවත කොටුව එකක නෑග්ග නම් පෑය බාගයෙන් වගේ යන්න පුලුවන්. කොහොමත් මිනිත්තු 45 විතර කලින් සෙට් වුනා නම් හරි