ඒ බන්..
දැන් රෑකට ගමනක් බිමනක් යන්න නෑනේ.

නිකන් ගුටි කන්න වෙනවා..

ඉස්සර නම් හොර හතුරො නිසා රෑට ගමනක් බිමනක් යන්න නෑ..
දැන් ග්රීස් යක්කු නිසා පාරේ යන්න නෑ. උන් කියලා හිතාගෙන මිසිස්සු නිකන් අයට ගහනවා

මට මේ දවස්වල හුඟක් වැඩ තියනවා. රෑවෙලා එද්දි ගුටිකාලා මැරෙන්න වෙයිද මන්ද

දවස් කීපයක් elakiri එක පැත්තේ දැක්කේ නැති වුනොත් පොඩ්ඩක් බලපන් මම ගැන..