පාරක යන්න නෑ..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ඒ බන්..
දැන් රෑකට ගමනක් බිමනක් යන්න නෑනේ.:rolleyes::rolleyes:
නිකන් ගුටි කන්න වෙනවා.. :angry::angry:

ඉස්සර නම් හොර හතුරො නිසා රෑට ගමනක් බිමනක් යන්න නෑ..

දැන් ග්‍රීස් යක්කු නිසා පාරේ යන්න නෑ. උන් කියලා හිතාගෙන මිසිස්සු නිකන් අයට ගහනවා


:sorry::sorry::sorry::sorry:

මට මේ දවස්වල හුඟක් වැඩ තියනවා. රෑවෙලා එද්දි ගුටිකාලා මැරෙන්න වෙයිද මන්ද :( :( :(

දවස් කීපයක් elakiri එක පැත්තේ දැක්කේ නැති වුනොත් පොඩ්ඩක් බලපන් මම ගැන..:sorry::sorry:


man%20gets%20beat%20up%20by%20girls.bmp
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    බුදු අම්මෝ මෙන්න ග්‍රීස් යකෙක්..:shocked::shocked: