පාරට බහිමු. හැබැයි..

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    උද්ඝෝෂණය කරමු . හැබැයි බන්ස් පාරවල් බ්ලොක් කරලා දේපල හානි කරලා පාඩු කර ගන්න එපා. ඕව දැකලා එන්න ඉන්න ටුවරිස්ට්ලා ටිකත් නැති වෙනවා.

    මුන් මේ ඇවිල්ල අතින් $ දීල යන්නේ අපේ මිනිස්සු පව් කියලත් හිතලයි . ලංකාවට වඩා ලස්සන රටවල් තියෙනවා උන්ට යන්න ඕනෙනම්. වැඳල කියන්නෙ මොන දේ කලත් tourism නම් කඩා ගන්න එපා . උන් බය වෙන වැඩ කරන්නත් එපා ප්ලීස් .

    පාරට බහින්න එපා කියනවා නෙමෙයි, මාත් බහිනවා අනිවා.
    විරෝධය දක්වන්න ඕනේ 100%

    පුලුවන්නම් එන්න ඉන්න උන් අතරේ/ whatsapp ගෘප් අතරේ මේ යට තියෙන news ආර්ටිකල් එක ෂෙයාර් කරල්ල මේ කියපු දේවලුත් පැහැදිලි කරහල්ල . නැත්තන් මේ ඇවිලිලා ඉන්න විදිහට මිනිස්සු කඩ කඩල මිනිස්සුත් මරන්න යන්න බැරි නැහැ.

    http://www.adaderana.lk/news/81505/tourist-arrivals-to-sri-lanka-cross-100000-per-month-in-two-years
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    උබල ඔය scene එකට යනවනං හරක් රැලක් සෙට් උනොත් පාලනය කරගනින්
    Aniwa, pissu natanna hadana ekek dakkoth uwa navaththa ganna try eka denawa
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    Aniwa, pissu natanna hadana ekek dakkoth uwa navaththa ganna try eka denawa
    mannan kiyanne okata 3 wheel set eka bassama unge paudagalika prashnath un wisadagannawa oka pitin daala. Lesi na oka hithana tharan hama ekama respect karana dial ekak muulikathwaya gaththe naththan
     
    • Like
    Reactions: Tharaka25

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උද්ඝෝෂණය කරමු . හැබැයි බන්ස් පාරවල් බ්ලොක් කරලා දේපල හානි කරලා පාඩු කර ගන්න එපා. ඕව දැකලා එන්න ඉන්න ටුවරිස්ට්ලා ටිකත් නැති වෙනවා.

    මුන් මේ ඇවිල්ල අතින් $ දීල යන්නේ අපේ මිනිස්සු පව් කියලත් හිතලයි . ලංකාවට වඩා ලස්සන රටවල් තියෙනවා උන්ට යන්න ඕනෙනම්. වැඳල කියන්නෙ මොන දේ කලත් tourism නම් කඩා ගන්න එපා . උන් බය වෙන වැඩ කරන්නත් එපා ප්ලීස් .

    පාරට බහින්න එපා කියනවා නෙමෙයි, මාත් බහිනවා අනිවා.
    විරෝධය දක්වන්න ඕනේ 100%

    පුලුවන්නම් එන්න ඉන්න උන් අතරේ/ whatsapp ගෘප් අතරේ මේ යට තියෙන news ආර්ටිකල් එක ෂෙයාර් කරල්ල මේ කියපු දේවලුත් පැහැදිලි කරහල්ල . නැත්තන් මේ ඇවිලිලා ඉන්න විදිහට මිනිස්සු කඩ කඩල මිනිස්සුත් මරන්න යන්න බැරි නැහැ.

    http://www.adaderana.lk/news/81505/tourist-arrivals-to-sri-lanka-cross-100000-per-month-in-two-years
    ඩෝන්ට් වොරි කොල්ලො ඇවිත් කඩල ගොට්ටක් කාලා අඩියක් ගහලා ගෙදර යයි. අපේ උන් හරි වෙනස් ජාතියක්.