පාරට_උදව්වක්..

lahiruls24

Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    මචන්..ගෙදරට යන පාර අඩි 6.5 පව්ල් 15 වගේ ඉන්නවා ඒ පාරෙ... පාර පලල් කරන්න අඩි 8කට වත් ඒ පාර ඇතුලෙ එව්න් කැමතියි.. පාර පටන් ගන්න තැන එව්න් කැමති නෑ..මොකද උන්ට මේන් රෝඩ් එක තියෙන නිසා... ගෙදරට පොඩි කාර් එකක්වත් ගන්න බෑ බන්... අපිට බැරිද නඩුවක් දාන්න පාර පලල් කරගන්න..? දන්න කෙනෙක් කියන්න අදහස? මේ සම්බන්දව කොයි වගේ ලෝයර් කෙනෙක්වද අල්ලන්න ඕනෙ?
     
    Last edited:

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    සක්කිලි සිංහල සක්ක්ලි තොපි ඔක්කොම එකතුවෙලා
    අර තනි මනුස්සයාගේ ඉඩමට කෙලවන්න යන්නේ තොපිට හෙනම ගහනවා
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    නඩු දාලා කිම්ඹ තමා පලල් කර ගන්න වෙන්නේ
    එක එක පකයා කැමතී කියලා පාරවල් පලල් කරන්න බැහැ යකෝ
    කට්ටියම සල්ලි දීලා අඩි දෙකක් සල්ලි දීලා ගනින් :)
     

    raicer

    Junior member
  • Apr 4, 2015
    52
    5
    8
    Hodama de a kohomahari manussaya kemathi karaganna eka. Aduma gane salli walata adi 2k ganna hari..pin dila wedala hari hemoma illuwama nodi innekak na..
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඉඩමෙන් පාරට යන ප්‍රමාණයට අනිත් අය එකතුවෙලා අයිතිකාරයට සල්ලි දෙන්න කතාකරලා බලපන්. නඩු කියන්න වියදම් කරනවට වඩා ඒක ලාබයි. :yes:
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Pare mula uba hitiyath ochara thamai.. Kawdabn kemati thamange Idamen Parak denna.. Hodama wede Pare gewal wala kattiyama kathakarala setel ment ekakata enna perch ganata gewannam kiyala.... Eth ethana Perch gana adu nm denaekak na...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,527
    72,736
    113
    මාලඹේ
    එහෙම නඩු දාලා ගන්න බැහැ පාරවල් පළල් කරන්න.
    කරන දෙයක් කථා කරලා හොදින් කරගන්න බලන්න