මචන්..ගෙදරට යන පාර අඩි 6.5 පව්ල් 15 වගේ ඉන්නවා ඒ පාරෙ... පාර පලල් කරන්න අඩි 8කට වත් ඒ පාර ඇතුලෙ එව්න් කැමතියි.. පාර පටන් ගන්න තැන එව්න් කැමති නෑ..මොකද උන්ට මේන් රෝඩ් එක තියෙන නිසා... ගෙදරට පොඩි කාර් එකක්වත් ගන්න බෑ බන්... අපිට බැරිද නඩුවක් දාන්න පාර පලල් කරගන්න..? දන්න කෙනෙක් කියන්න අදහස? මේ සම්බන්දව කොයි වගේ ලෝයර් කෙනෙක්වද අල්ලන්න ඕනෙ?
Last edited:


