පාරබෞමිකයෝ සහ අපි 2 | Aliens and Us

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    පාරබෞමිකයෝ සහ අපි 2 | Aliens and Us

    aliens_161728447684_640x360.jpg


    පාරබෞමිකයෝ සහ අපි 2වෙනි නුල මෙතැන් පටන් ආරම්බ කරමු. :) කලින් ත්‍රෙඩ් එකට ඔයාලගේ ගොඩක් හොද ප්‍රතිචාර ලැබිලා තිබුනා. ඒ ගැන ගොඩක් සතුටුයි :yes:.

    kIyltAY.png


    :love::love::love::):):):):love::love::love:

    අදටත් මගේ පෞද්ගලික අදහස මේ විශ්වයේ අපි තනි වෙලා නෑ කියන දේ :yes:. හරි අපි අද තවත්
    පිටසක්වල ජීවින් පිළිබද කතා පුවත්ද ඒ හා බද්ද වු කුතුහලය දනවන තව කාරණයක් බව පෙන්වා දිය හැකි සාක්ෂියක් පිළිබද කතා කරමු :).....

    ඔක්කොටම කලින් පලවෙනි නුල බලපු නැති කට්ටිය බලලා ඉන්නකෝ http://www.elakiri.com/forum/showthread.php?t=1596483 :rolleyes:


    :oo::oo:අන්ටිකිතෙරා යන්ත්‍රය:oo::oo:
    Antikythera mechanism

    300px-NAMA_Machine_d%27Anticyth%C3%A8re_1.jpg


    :shocked::shocked::shocked:
    අන්ටිකිතෙරා (Antikythera) පැසිෆික් සාගරයේ ඇති ක්‍රෙට් රාජ්‍යයට අයත් දුපතකි. 1900 දශකයේ මුල් බාගයේදී මෙම දුපත අසල නොගැබුරු මුහුදේ ' ස්පොන්ජි ' එකතු කරමින් සිටි කිමිදුම්කරුවන් පිරිසකට මුහුදු පතුලේ තිබු අපුරු දෙයක් සොයා ගැනීමට හැකි විය. :confused:

    location.jpg


    :rolleyes:

    Phil_Wreck-648x330.jpg



    ඒ මුහුදුබත් වූ පැරණි වෙළද නැවකි. මහා නිදානයක් බදු මෙම නෞකාවේ :D නොයෙකුත් ආකාරයේ බඩු බාන්ඩ වූ අතර කිමිදුම් කරුවන් විසින් නොපමාව ඒවා ගොඩට ගෙන ඒම ආරම්බ කරන ලදී.:yes:


    ඒ වස්තු සමුහය අතරේ නොයෙකුත් ආකාරයේ කිරිගරුඩ සහ ලෝහමය ප්‍රතිමා විශාල ප්‍රමාණයක් තිබුණි. එපමනක් ද නොව එහි අවපැහැ ගැනුණ ලෝකඩ කුට්ටියක් තිබු අතර එය යම්කිසි යන්ත්‍රයක කොටසක් බව පෙනී ගිය බැවින් මෝටර් රථ කාර්මිකයකුගේ විශේෂ අවදානය ඒ වෙතට යොමු විය :nerd:. ඒ අනුව එය එක්තරා ආකාරයක එන්ජිමක් වෙනි දෙයක් බව මුලින්ම හදුනා ගැනිණි. කෙසේ නමුත් දීර්ග අද්යනයකින් පසුව එහි ක්‍රියාකාරිත්වය පිළිබද X-Ray පරීක්ෂාවකින් පසුව එය ඉතාමත් සංකීරණ ගියර් පද්දතියක් සහිත යන්ත්‍රයක් බවට අවදාරණය කෙරුණි.:shocked:

    image.axd


    :shocked::shocked::shocked:

    29comput650.jpg



    එසේම මෙය කාල නිර්ණයට අනුව ක්‍රි.පු 80 වේදී පමණ නිපද ලද්දක් බවට හෙළි විය. එහත් අප දන්නා මානව ශිෂ්ටාචාර ඉතිහාසයට අනුව නුතන මිනිසා විසින් මුලින්ම යන්ත්‍ර සුත්‍ර සදහා ගියර් පද්දතියක් බාවිතා කරන ලද්දේ ක්‍රි.ව 1575 දීය. :shocked::shocked:

    ඒ අනුව අන්ටිකිතෙරා යන්ත්‍රය නිර්මාතෘ
    පිටසක් වල ජීවින් හෝ ඒ සදහා අවැසි තාක්ෂනය පිටසක් වල ජීවින්ගෙන් ලැබුනා විය හැකිය යන මතය අවඥාවෙන් බැහැර කල නොහැක්කක් බවට පෙන්වා දීමට පුළුවන :yes::yes:.



    මෙන්න මේ වීඩියෝ එකත් බලන්න




    :love::love:එහනම් අපි ගියා, අලුත් දෙයක් ඉගන ගත්තානම් අපිටත් sup එකක් දීගෙනම යන්නකෝ. :love::love:
    C u guys :love::D

     
    Last edited:

    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    Antikythera mechanism එක වැඩ කරන විදිය ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් තවත් වටිනවා...