පාර්ලිමේන්තුවේ ඉන්න නූගත්ම මන්ත්‍රී කවුද? සෑහෙන අමාරු බොන්න ඕන ප්රශ්නයක්. 

ඔය ඔක්කොම එකවල්ලෙ පොල් තමයි.![]()
wimalaweera dissanayake. kate dathuth na
එහෙනම් කප් එක කෑලිවලට කපලා දෙමු.Ehema ba. ekek thoranna ona cup eka ganna.

Johnston OL failed. One S pass for English because next desk support![]()
එහෙනම් කප් එක කෑලිවලට කපලා දෙමු.
multiple option vote karanna oni ekak meka![]()
Most of have 1000M + assetsCopy karanna hari molayak thibba eka pudumai.
220 ganakata kali ona wei...
------ Post added on Mar 6, 2023 at 10:22 PM
Ehema unoth hamotama vote karanna wenawa ne okkoma majara yakku.
Ekekwa thoranna thamai ona mungen.
------ Post added on Mar 6, 2023 at 10:23 PM
මේ සයිස් එකේ කප් එකක් ගමු එහෙනම්.220 ganakata kali ona wei...
ඉස්කෝලේ පන්තිවලින් නූගත්කමද?
කියන කතාවලින් නූගත්කමද?
කරන වැඩ වලින් නූගත්කමද?
බුද්දිමත් කියන බන්දුලයා, දොස්තර ගෑනි(කුඩේ ඉල්ලුවේ) කරපු වැඩ මතකනේ.
බලේ තියනකොට මොලේ නෑ,- මොලේ තියන කොට බලේ නෑ.
ඔය වගේ අමාරු ප්‍රශ්න අහන්න එපා බන්...![]()
![]()
![]()
![]()
Most of have 1000M + assets
They are the highest IQ guys in Sri Lanka. We are poor because they are.
ඔය අවස්ථා දෙකේදිම කපටිකම තියෙනවා. බලේ නැති කාලෙදි මෝඩයෝ රැවටෙනවා. බලේ තියෙනකොට තේරුම් අරගන්නවා.ඉස්කෝලේ පන්තිවලින් නූගත්කමද?
කියන කතාවලින් නූගත්කමද?
කරන වැඩ වලින් නූගත්කමද?
බුද්දිමත් කියන බන්දුලයා, දොස්තර ගෑනි(කුඩේ ඉල්ලුවේ) කරපු වැඩ මතකනේ.
බලේ තියනකොට මොලේ නෑ,- මොලේ තියන කොට බලේ නෑ.
ඔය වගේ අමාරු ප්‍රශ්න අහන්න එපා බන්...![]()
![]()
![]()
![]()
මෙලේ එක පැත්තක් දියුනු වුන උන්... වෙලාවකට හිතෙනව රගපානවද කියල බන්..උගත්කමයි මොලේ තියෙන එකයි (බුද්ධිමත්ම) දෙකක් නේ බන්. අරුන් දෙන්නා උගත් උනාට පට්ට ගොන්.
මෙලේ එක පැත්තක් දියුනු වුන උන්... වෙලාවකට හිතෙනව රගපානවද කියල බන්..
O/L wage ewa failuth wela gon wada karana un gana thamai ahuwe. Ugathkamai Buddiyai dekama nathi un.
------ Post added on Mar 6, 2023 at 10:33 PM
O/L wage ewa failuth wela gon wada karana un gana thamai ahuwe. Ugathkamai Buddiyai dekama nathi un.
------ Post added on Mar 6, 2023 at 10:33 PM