පාර්ලිමේන්තුවේ ඉන්න නූගත්ම මන්ත්‍රී කවුද?

පාර්ලිමේන්තුවේ ඉන්න නූගත්ම මන්ත්‍රී කවුද?

  • චාමර සම්පත්

    Votes: 38 19.1%
  • ජොන්ස්ටන්

    Votes: 9 4.5%
  • චොකා මල්ලි

    Votes: 8 4.0%
  • නාමල්

    Votes: 13 6.5%
  • සනත් නිශාන්ත

    Votes: 85 42.7%
  • ප්‍රසන්න රණවීර

    Votes: 15 7.5%
  • ප්‍රසන්න රණතුංග

    Votes: 3 1.5%
  • ගීතා කුමාරසිංහ

    Votes: 2 1.0%
  • ඩයනා ගමගේ

    Votes: 1 0.5%
  • රෝහිත අබේගුණවර්ධන

    Votes: 25 12.6%

  • Total voters
    199

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Johnston OL failed. One S pass for English because next desk support 😂

    Copy karanna hari molayak thibba eka pudumai.

    එහෙනම් කප් එක කෑලිවලට කපලා දෙමු.

    220 ganakata kali ona wei...
    ------ Post added on Mar 6, 2023 at 10:22 PM

    multiple option vote karanna oni ekak meka :lol:

    Ehema unoth hamotama vote karanna wenawa ne okkoma majara yakku.

    Ekekwa thoranna thamai ona mungen.
    ------ Post added on Mar 6, 2023 at 10:23 PM
     
    • Haha
    Reactions: Stimulus mind

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    Copy karanna hari molayak thibba eka pudumai.

    220 ganakata kali ona wei...
    ------ Post added on Mar 6, 2023 at 10:22 PM

    Ehema unoth hamotama vote karanna wenawa ne okkoma majara yakku.

    Ekekwa thoranna thamai ona mungen.
    ------ Post added on Mar 6, 2023 at 10:23 PM
    Most of have 1000M + assets
    They are the highest IQ guys in Sri Lanka. We are poor because they are.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    ඉස්කෝලේ පන්තිවලින් නූගත්කමද?
    කියන කතාවලින් නූගත්කමද?
    කරන වැඩ වලින් නූගත්කමද?

    බුද්දිමත් කියන බන්දුලයා, දොස්තර ගෑනි(කුඩේ ඉල්ලුවේ) කරපු වැඩ මතකනේ.
    බලේ තියනකොට මොලේ නෑ,- මොලේ තියන කොට බලේ නෑ.
    ඔය වගේ අමාරු ප්‍රශ්න අහන්න එපා බන්... 🤔 :confused: :rolleyes: :lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    220 ganakata kali ona wei...
    මේ සයිස් එකේ කප් එකක් ගමු එහෙනම්. 😊😌

    Emporers_Cup.jpg
     
    • Haha
    Reactions: dfgrendezvous

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පොහොට්ටුවේ ඉන්නව 80% ක්ම නුගත් කාලකන්නි තමයි.. බොරු නං පහුගිය අවුරුදු 2 ඇතුලේ කරපු පාර්ලිමේන්තු කතා ටික අහපන්. හොර ගෑනුයි , බටු ඔබපුවයි , පැනලා ගියපුවයි. ඕව තමයි උන් 69 ලක්සේ චන්දෙන් ඇවිත් ජාතික ප්‍රතිපත්ති විදියට කතා කලේ
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඉස්කෝලේ පන්තිවලින් නූගත්කමද?
    කියන කතාවලින් නූගත්කමද?
    කරන වැඩ වලින් නූගත්කමද?

    බුද්දිමත් කියන බන්දුලයා, දොස්තර ගෑනි(කුඩේ ඉල්ලුවේ) කරපු වැඩ මතකනේ.
    බලේ තියනකොට මොලේ නෑ,- මොලේ තියන කොට බලේ නෑ.
    ඔය වගේ අමාරු ප්‍රශ්න අහන්න එපා බන්... 🤔 :confused: :rolleyes: :lol:

    උගත්කමයි මොලේ තියෙන එකයි (බුද්ධිමත්ම) දෙකක් නේ බන්. අරුන් දෙන්නා උගත් උනාට පට්ට ගොන්.

    Most of have 1000M + assets
    They are the highest IQ guys in Sri Lanka. We are poor because they are.

    eka nan aththa thamai
    ------ Post added on Mar 6, 2023 at 10:28 PM
     
    • Like
    Reactions: laka007

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    ඉස්කෝලේ පන්තිවලින් නූගත්කමද?
    කියන කතාවලින් නූගත්කමද?
    කරන වැඩ වලින් නූගත්කමද?

    බුද්දිමත් කියන බන්දුලයා, දොස්තර ගෑනි(කුඩේ ඉල්ලුවේ) කරපු වැඩ මතකනේ.

    බලේ තියනකොට මොලේ නෑ,- මොලේ තියන කොට බලේ නෑ.
    ඔය වගේ අමාරු ප්‍රශ්න අහන්න එපා බන්... 🤔 :confused: :rolleyes: :lol:
    ඔය අවස්ථා දෙකේදිම කපටිකම තියෙනවා. බලේ නැති කාලෙදි මෝඩයෝ රැවටෙනවා. බලේ තියෙනකොට තේරුම් අරගන්නවා.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    උගත්කමයි මොලේ තියෙන එකයි (බුද්ධිමත්ම) දෙකක් නේ බන්. අරුන් දෙන්නා උගත් උනාට පට්ට ගොන්.
    මෙලේ එක පැත්තක් දියුනු වුන උන්... වෙලාවකට හිතෙනව රගපානවද කියල බන්..
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මෙලේ එක පැත්තක් දියුනු වුන උන්... වෙලාවකට හිතෙනව රගපානවද කියල බන්..

    O/L wage ewa failuth wela gon wada karana un gana thamai ahuwe. Ugathkamai Buddiyai dekama nathi un.

    ------ Post added on Mar 6, 2023 at 10:33 PM
     
    • Haha
    Reactions: Cypress