පාර්ලිමේන්තුවේ ඉන්න නූගත්ම මන්ත්‍රී කවුද?

පාර්ලිමේන්තුවේ ඉන්න නූගත්ම මන්ත්‍රී කවුද?

  • චාමර සම්පත්

    Votes: 38 19.1%
  • ජොන්ස්ටන්

    Votes: 9 4.5%
  • චොකා මල්ලි

    Votes: 8 4.0%
  • නාමල්

    Votes: 13 6.5%
  • සනත් නිශාන්ත

    Votes: 85 42.7%
  • ප්‍රසන්න රණවීර

    Votes: 15 7.5%
  • ප්‍රසන්න රණතුංග

    Votes: 3 1.5%
  • ගීතා කුමාරසිංහ

    Votes: 2 1.0%
  • ඩයනා ගමගේ

    Votes: 1 0.5%
  • රෝහිත අබේගුණවර්ධන

    Votes: 25 12.6%

  • Total voters
    199

Sen-lu

Well-known member
  • Multiple votes නැතුව කරන්න බෑ මේක
    IMG-20230306-WA0009(1).jpg

    IMG-20230306-WA0011.jpg
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    wimal weerawansa .
    Is the most uneducated and person who has done most harm (eg removal of plug, why should govt increase fuel with world market prices)
    some educated had done more harm than uneducated eg Dr. Godahewa ( Turtles die due to monsoon!), Vasudewa, Gampila(IMF phobia ) , Dr Nalinda( we will nationalize all private unis!), and many more examples
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :lol: ගොඩක් වෙලා හිතුව බන් මේ ලිස්ට් එකෙන් කාවද තෝරන්නෙ කියල.. මේක නිකන් දෙහිවල තියෙන්නෙ සත්තු වත්තද ඇබුල් රසද වගේ ප්‍රශ්නයක්නෙ බන්
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    unta certificate nathi unata PHD unata wada honda gemak deela param para 7 kata hamba karala thiyenne...

    puluwan nam ungen igea ganilla...
    රෙන්න පුකේ ගූ නැති එව්න් මුන්න්ගේ මෝඩකම ගැන බලනවා..උන් ගහන්න ඕනේ ගේම ගහල ඉවරයි පරම්පරාවටම