පාර්ලිමේන්තුවේ ඉන්න නූගත්ම මන්ත්‍රී කවුද?

පාර්ලිමේන්තුවේ ඉන්න නූගත්ම මන්ත්‍රී කවුද?

  • චාමර සම්පත්

    Votes: 38 19.1%
  • ජොන්ස්ටන්

    Votes: 9 4.5%
  • චොකා මල්ලි

    Votes: 8 4.0%
  • නාමල්

    Votes: 13 6.5%
  • සනත් නිශාන්ත

    Votes: 85 42.7%
  • ප්‍රසන්න රණවීර

    Votes: 15 7.5%
  • ප්‍රසන්න රණතුංග

    Votes: 3 1.5%
  • ගීතා කුමාරසිංහ

    Votes: 2 1.0%
  • ඩයනා ගමගේ

    Votes: 1 0.5%
  • රෝහිත අබේගුණවර්ධන

    Votes: 25 12.6%

  • Total voters
    199

monson

Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    mama hithuwe meka harak balapu ekek kiyala :lol:

    Wimalaweera-Dissanayake.jpg


    ahTr7Cc.jpg

    - https://www.parliament.lk/component/members/viewMember/3254
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,925
    113
    අනුරයියයි, විජිතයියයි, හරිනි ඇන්ටියි ඇරෙන්න අනිත් ඔක්කොම නූගත්තු
     
    • Wow
    Reactions: sakuntha1996

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මෝඩම එකා තෝරන්න ටිකක් අමාරුයි. හැබැයි මට ශුවර් මෝඩම සෙට් එක පිලිවෙලට තිබ්බොත් පලවෙනි 50 විතරම එන්නේ පොහොට්ටුවෙන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Wow
    Reactions: sakuntha1996

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කොහොමද බන් එකක් තෝරන්නෙ 🤣 එකෙක්ට වෝට් කරන්න හදද්දි අනිකව මැවිලා පේනවා.ඒකට වෝට් කරන්න යද්දි තව එකෙක්ව පේනවා.අසරණ වෙන ත්‍රේඩ් දාන්න එපා භල්ලෝ 🤣
     
    • Haha
    Reactions: dfgrendezvous

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    wimalaweera dissanayake. kate dathuth na
    හැබැයි පොර හෙන inspirational චරිතයක්....උගේ බැජ් එකේ යුනි එකේ වයසකම ඩයල් එක පොරලු..උගේ ජිවිත කතාව මරු.

    රෝහිත වරාය හා නාවික කටයුතු කැබිනට් මිනිස්ටර් වෙලා හිටියා..ඉතින් හිතපන්කෝ මෙහෙම රටක් ඉතුරු වෙලා තියන එකම මදිද?
    ------ Post added on Mar 10, 2023 at 2:37 AM