පාර්ලිමේන්තුවේ කෑම මිල

dilann

Well-known member
  • Jul 6, 2018
    68,066
    167,953
    113
    එකමත් එක රටක
    වෙනස් කරා වගේ මේ නිල නිවාසත් හරියට තක්සේරු කරල හරි කුලියක් ගෙවන විදියට හදයි ද ??
    ජනතාවට නැති වරප්‍රසාද අපිට එපා කියලා නේද ආපු අය අකමැති වෙන එකක් නෑ නේද ??

    උබල මොකද හිතන්නේ ? :unsure:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113

    මේ ගොන් හුත්තිගෙ පුතා දන්නෙ නැද්ද ටෝනි බ්ලෙයාර්ව බල්ලෙක්වත් දැන් ගනන් ගන්නෙ නෑ කියලා. අනික ඌට කිසි government backing එකක් නෑ. ඕකා ගෙනාවොත් ගේන්නෙ කෙලින්ම ඩීල් ටිකක්. 🤭 🤭
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Sad Anthony Anderson GIF

    Jeppos MPs right now. 👆
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දොස්තරලගේ / වෙන රජයේ නිලධාරීන්ගේ නිල නිවාස වලටත් අය කරන්න ඕන.

    දුෂ්කර සේවෙට යනවා නම් අතින් වියදම් කරගෙන ගෙවල් හොයාගනින් කියල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,953
    113
    එකමත් එක රටක
    දොස්තරලගේ / වෙන රජයේ නිලධාරීන්ගේ නිල නිවාස වලටත් අය කරන්න ඕන.

    දුෂ්කර සේවෙට යනවා නම් අතින් වියදම් කරගෙන ගෙවල් හොයාගනින් කියල
    මචං දොස්තරලා කයිවාරු ගැහුවේ නෑ නේ අපිට වරප්‍රසාද එපා කියලා .
    මුන් බලේ ඉල්ලුවේ ම වරප්‍රසාද ගැන වෛරයක් ඇති කරල උන් ඒවා නැතුව මිනිස්සුන්ට සේවය කරන්නම එන සෙට් එකක් කියලා නේ .
    දොස්තරලා , රජයේ අනිත් සේවකයෝ මෙතනට අදාළ නැ . උන් ඒ ජොබ් එක තෝරාගන්නේ ම ඒකට තියන වරප්‍රසාද , පහසුකම් දිහා බලාගෙන .
    මුන් වෙනස් .. මුන්ට ජනතාවගෙන් මුකුත් ඕන නෑ නේ කිව්වේ .
     
    • Like
    Reactions: Troop and AKI-SL

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    වෙනස් කරා වගේ මේ නිල නිවාසත් හරියට තක්සේරු කරල හරි කුලියක් ගෙවන විදියට හදයි ද ??
    ජනතාවට නැති වරප්‍රසාද අපිට එපා කියලා නේද ආපු අය අකමැති වෙන එකක් නෑ නේද ??

    උබල මොකද හිතන්නේ ? :unsure:

    ube ammawa ewapan තක්සේරු කරල dennam
     
    • Haha
    Reactions: handley and chinmak

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචං දොස්තරලා කයිවාරු ගැහුවේ නෑ නේ අපිට වරප්‍රසාද එපා කියලා .
    මුන් බලේ ඉල්ලුවේ ම වරප්‍රසාද ගැන වෛරයක් ඇති කරල උන් ඒවා නැතුව මිනිස්සුන්ට සේවය කරන්නම එන සෙට් එකක් කියලා නේ .
    දොස්තරලා , රජයේ අනිත් සේවකයෝ මෙතනට අදාළ නැ . උන් ඒ ජොබ් එක තෝරාගන්නේ ම ඒකට තියන වරප්‍රසාද , පහසුකම් දිහා බලාගෙන .
    මුන් වෙනස් .. මුන්ට ජනතාවගෙන් මුකුත් ඕන නෑ නේ කිව්වේ .
    විශ්‍රාමික දේශපාලුවොන්ට වරප්‍රසාද එපා කිව්වා. සේවයේ ඉන්න දෙසපාලුවොන්ට එපා කිව්වා කියල මතක නෑ. පුළුවන් නම් හොයල වීඩියෝ එකක් දාපන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,953
    113
    එකමත් එක රටක
    විශ්‍රාමික දේශපාලුවොන්ට වරප්‍රසාද එපා කිව්වා. සේවයේ ඉන්න දෙසපාලුවොන්ට එපා කිව්වා කියල මතක නෑ. පුළුවන් නම් හොයල වීඩියෝ එකක් දාපන්
    ඉතින් ඒවා අයින් කරන්න ඕනේ 2/3ක් තියන කයිවාරු ගැහුව උන් නෙවෙයි ද ?
    උන් දැන් හන්දි ගානේ මයින්ව එලියට දාගන්නවත් බැරුව කෙදිරි ගානවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් ඒවා අයින් කරන්න ඕනේ 2/3ක් තියන කයිවාරු ගැහුව උන් නෙවෙයි ද ?
    උන් දැන් හන්දි ගානේ මයින්ව එලියට දාගන්නවත් බැරුව කෙදිරි ගානවා
    ඉතිං උන් සේවයේ ඉන්න එවුන්ගෙ වරප්‍රසාද එපා කිව්වද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,953
    113
    එකමත් එක රටක
    ඉතිං උන් සේවයේ ඉන්න එවුන්ගෙ වරප්‍රසාද එපා කිව්වද?
    ඔව් ඔව් . .
    ප්‍රභූන් කියලා කවුරුත් නෑ . නිල නිවාස නෑ කියලා අනුර සිරසේම කිව්වා .
    සාමන්‍ය ජනතාවට නැති කිසිදෙයක් උන්ට එපා කියලා කිව්වා :rofl:
     
    • Haha
    Reactions: shenat

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    අනුර කුමාරට පිස්සුද ඕයි පෙංශන් ගියපු එකෙක් ගෙන් ආයෝජකයන් ඒවන්න කියලා ඉල්ලන්න😂😂
    Remember when Ranil hired David Cameron to promote port city ponz ? 🤣
     
    • Haha
    Reactions: aggregate