ඔව් ඔව් . .
ප්‍රභූන් කියලා කවුරුත් නෑ . නිල නිවාස නෑ කියලා අනුර සිරසේම කිව්වා .
සාමන්‍ය ජනතාවට නැති කිසිදෙයක් උන්ට එපා කියලා කිව්වා![]()
කෝ නිල නිවාස දෙන්නෙ නෑ කියපු එක? අනිත් එක කවද ඉඳන්ද නිල නිවාස දෙන්නෙ නැත්තෙ කියලත් කිව්වද?
සාමාන්‍ය ජනතාවගෙන් කොටසකටම තමයි නිල නිවාස තියෙන්නෙ. ඇයි නිල නිවාස තියෙන උන් අසාමාන්‍ය ජනතාවක්ද?