පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් !

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?



    මේ රට ගොඩගත හැක්කේ එතුමාට පමණයි :love:





    RjpTuGa.jpg
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මහින්දනම් යුද්දේ ඉවර කරා කියමුකෝ(මහින්ද තනියෙන් අනිත් කවිරුත් නෑ..සියබලා නෑ)බැසිල් බැසිල්... බැසිල් මොනාද බන් කරල තියෙන්නේ? සිරාවට අහන්නේ දන් නැති නිසා..
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එතුමාගේ ආගමනය ගැන වියත්මගේ අදහස්

    7xxjG65.jpg
    උබලා කවදා හරි මිනිස්සු මරන්නේ පුකෙන් හිනාගස්සලා




    මේ රට ගොඩගත හැක්කේ එතුමාට පමණයි :love:





    RjpTuGa.jpg
    D. A රාජපක්ෂට කොන්ඩම් එකක් ගන්න බෙලිඅත්තේ ෆාමසියක්‌ තිබුනේ නැති නිසා
    ------ Post added on Jun 26, 2021 at 11:12 PM
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මහින්දනම් යුද්දේ ඉවර කරා කියමුකෝ(මහින්ද තනියෙන් අනිත් කවිරුත් නෑ..සියබලා නෑ)බැසිල් බැසිල්... බැසිල් මොනාද බන් කරල තියෙන්නේ? සිරාවට අහන්නේ දන් නැති නිසා..

     
    • Haha
    Reactions: HYBRIDPC

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    තව නොබෝ දිනකින් ධානපති දේශමාන්ය ගරු දුමින්ද සිල්වා මැතිතුම බස්නාහිර මහ ඇමති අපේක්ශක ලෙස මතිවරන සටන අතිශය වේගවත් ලෙස සමාරම්බ කරනු ඇත.ඒ මහතාගේ නාලිකා සියල්ලේම විශාල ගුවන් කාලයක් ඒ සත්ගුනවත් සමාජ සත්කර ප්‍රචාරනයට වෙන්වනු ඇත. ඒ ඒ නාලිකා හරහා තරුන සිත් කිතිකවන රියලිටි සන්ගීත නැටුම් ගැයුම් ඩියත් වෙනු ඇත.ධානපතිතුමන් අතින් තැගි බෙදාදෙනු ඇත. සෙවිලි තහඩු,සිමෙන්ති,බ්ලොක්ගල්,පොත්පත්,කෑම බීම දීම වඩාත් කැපීපෙනෙනු ඇත. ගම්පහ කොළඹ බුද්දිමත් ජනතාවට අමන්දානන්දය්ක් වෙනු ඇත.මහ ඇමතිපුටුවේ සිට රටේ මුල්පුටුවට ගමන්කරවයිද?
     

    kwsupun

    Junior member
  • Jun 26, 2013
    23
    29
    13
    දකුණු ආසියාවේ දක්ශතම ආර්ථික විද්‍යාඟයා !! my ass~~
     
    • Haha
    Reactions: Ryan08

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,187
    744
    113
    Tiwi,NT
    යකෝ cabinet එක කියල එකක් තියෙනවා නේද .තොපිත් තොපේ part එක කරපල්ලකෝ. එක එක *%සිගෙ පුතාල ට ඔච්චර %*ක දෙන්නේ .

    ඔක්කොම බලාගෙන ඉන්නේ එක එකා ඇවිල්ල මේක ගොඩදාල දෙයි කියල . දායි පම්කක්
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    බැසිල් මුදල් ඇමතිවීමේ නිව්ස් එකට හෙටදින සිට කොඅස් වෙලදපල ඉතා විශාල ඉහල යාමක් බලාපොරොත්තුවන බව කියති.මෙතෙක් අලසව පැවති පෝට්සිටි නැවතත් නව ආයෝජන ආකර්ශනය කරනු ඇත.ලන්කාවේ සමාගම් දෙකක් එක්ව ඉදිකරන පෝට්සිටි වියාපාරික කුලුනු දෙක වේගවත් ලෙස ඉදිරියට යනු ඇත, -Twitter

    ලගදීම දකින්න ලැබෙන ප්‍රවුර්ති ආදර්ශයක් :
    දේශමාන්ය සුඩු චක්කවර්ති ආචාර්ය ගරු සිල්වා මැතිතුමන්ගේ ධන පරිත්යාගයෙන් එක පවුලකට - එකතහඩුවක් උදාර සන්කල්පය යටතේ පරණ තහඩු බෙදාදිමේ මන්ගලෝත්සවය එතුමන්ගේ කොලොන්නාව රාජධානියේ දී උත්සවාකාරයෙන් පැවැත්වුනි. කොලොන්නා යටත් වැසියන් බෝහෝගනනක් මීට සහාබගි විය.
    ------ Post added on Jun 27, 2021 at 12:02 PM
     
    • Haha
    Reactions: kwsupun

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බැසිල් එනවා එනවා කියලා ඌම ෆ් නිව්ස් ගහන සීන් එකක් වගේ මටනම් පේන්නේ. ආණ්ඩුව මේ වගේ අර්බුධයක ඉන්න වෙලාවක ඇවිල්ලා මොකුත් කරලා පෙන්නන්න බෑ කියල මිනිහා දන්නවා. බොරු හයිප් එකක් හදලා 'මම එන්නෙ චන්දෙකින්' කියලා කියන්න ගොඩක් ඉඩ තියෙනවා. එහෙම කරේ නැත්නම් 2024 චන්දෙට දාන්න චොර වෙච්ච නැති රාජපක්ෂ කෙනෙක් හොයාගන්න නැති වෙනවා.
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    බැසිල් එනවා එනවා කියලා ඌම ෆ් නිව්ස් ගහන සීන් එකක් වගේ මටනම් පේන්නේ. ආණ්ඩුව මේ වගේ අර්බුධයක ඉන්න වෙලාවක ඇවිල්ලා මොකුත් කරලා පෙන්නන්න බෑ කියල මිනිහා දන්නවා. බොරු හයිප් එකක් හදලා 'මම එන්නෙ චන්දෙකින්' කියලා කියන්න ගොඩක් ඉඩ තියෙනවා. එහෙම කරේ නැත්නම් 2024 චන්දෙට දාන්න චොර වෙච්ච නැති රාජපක්ෂ කෙනෙක් හොයාගන්න නැති වෙනවා.
    මේ ආන්ඩුව අන්ත ෆේල්ම ෆේල් චොරේ චොර නමුත් ආන්ඩුව බය නැත්තෙ විපක්ශෙ මේ ආන්ඩුව ෆේල් චාන්ස් එක ගන්න එකෙක් නැති නිසා. සජිත් තාමත් කියන්නෙ ගොන් කතා හරියට අර හර්ශවගේමයි.මුන් ඉන්නෙ මැඩගස්කරේ තාම.ඔය වාසිය තමා අන්ඩුවෙ ලක් එක. ඉදිරි මාස 24රෙ ගයන්ත හෝ නවීන් දාල ඉස්සුවොත් යම් රැල්ලක් එයි නත්නම් මේ ආන්ඩුව මෙහෙමමයි. අනික් පක්ශ ගැන කතා කරල වැඩක් නෑ. මිනිස්සුන්ට වෙන හානිය අඩු වෙන්න නම් පක්ශ දෙකකින් ජනපති අගමැති එන සන්දානයක් එන්න ඕන.තනිපක්ශෙ ආවොත් මිනිස්සුන්ට කන්න වෙන්නෙ මේවගේම