උබලා කවදා හරි මිනිස්සු මරන්නේ පුකෙන් හිනාගස්සලාඑතුමාගේ ආගමනය ගැන වියත්මගේ අදහස්
![]()
D. A රාජපක්ෂට කොන්ඩම් එකක් ගන්න බෙලිඅත්තේ ෆාමසියක් තිබුනේ නැති නිසා
මේ රට ගොඩගත හැක්කේ එතුමාට පමණයි
![]()
මහින්දනම් යුද්දේ ඉවර කරා කියමුකෝ(මහින්ද තනියෙන් අනිත් කවිරුත් නෑ..සියබලා නෑ)බැසිල් බැසිල්... බැසිල් මොනාද බන් කරල තියෙන්නේ? සිරාවට අහන්නේ දන් නැති නිසා..
මේ ආන්ඩුව අන්ත ෆේල්ම ෆේල් චොරේ චොර නමුත් ආන්ඩුව බය නැත්තෙ විපක්ශෙ මේ ආන්ඩුව ෆේල් චාන්ස් එක ගන්න එකෙක් නැති නිසා. සජිත් තාමත් කියන්නෙ ගොන් කතා හරියට අර හර්ශවගේමයි.මුන් ඉන්නෙ මැඩගස්කරේ තාම.ඔය වාසිය තමා අන්ඩුවෙ ලක් එක. ඉදිරි මාස 24රෙ ගයන්ත හෝ නවීන් දාල ඉස්සුවොත් යම් රැල්ලක් එයි නත්නම් මේ ආන්ඩුව මෙහෙමමයි. අනික් පක්ශ ගැන කතා කරල වැඩක් නෑ. මිනිස්සුන්ට වෙන හානිය අඩු වෙන්න නම් පක්ශ දෙකකින් ජනපති අගමැති එන සන්දානයක් එන්න ඕන.තනිපක්ශෙ ආවොත් මිනිස්සුන්ට කන්න වෙන්නෙ මේවගේමබැසිල් එනවා එනවා කියලා ඌම ෆ් නිව්ස් ගහන සීන් එකක් වගේ මටනම් පේන්නේ. ආණ්ඩුව මේ වගේ අර්බුධයක ඉන්න වෙලාවක ඇවිල්ලා මොකුත් කරලා පෙන්නන්න බෑ කියල මිනිහා දන්නවා. බොරු හයිප් එකක් හදලා 'මම එන්නෙ චන්දෙකින්' කියලා කියන්න ගොඩක් ඉඩ තියෙනවා. එහෙම කරේ නැත්නම් 2024 චන්දෙට දාන්න චොර වෙච්ච නැති රාජපක්ෂ කෙනෙක් හොයාගන්න නැති වෙනවා.