පාර්ලිමේන්තුවේ හදුන් ගේ Poem එක ...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,648
    75,697
    113

    ඕක ගනින් හොද පැත්තට.
    පහුවෙලා හරි ටික ටික උත්සහ කරන එක. රටක් නියෝජනය කර කර රටවල් වල යන එකෙක්නෙ
    කැම්පස් වල english කතා කරන උන්ව කොන් කලේ මොක්කුද කියලා පොඩ්ඩක් අහල බලපන් 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,940
    167,720
    113
    එකමත් එක රටක
    ඕක මමත් දැම්මා Thread එකක්😆
    මු නම් ලැජ්ජා නැති මෝඩයෙක්
    හිතල කියන එකක් නෙවෙයි . . ලියාගෙන ඇවිත් කියවනවා . .
    මැදින් නවත්තන්න උනාම ආයිත් ලියාගෙන ආපු එක මුල ඉදන් කියවන විදියට මට නම් අර පොඩි කාලේ අපි poem පාඩම් කරගෙන කියපු tone එකෙන් ඇහෙන්නේ . .

    අයි මයි සෙල්ෆ් ඊස් ද බිග් කුච්චං
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    හිතල කියන එකක් නෙවෙයි . . ලියාගෙන ඇවිත් කියවනවා . .
    මැදින් නවත්තන්න උනාම ආයිත් ලියාගෙන ආපු එක මුල ඉදන් කියවන විදියට මට නම් අර පොඩි කාලේ අපි poem පාඩම් කරගෙන කියපු tone එකෙන් ඇහෙන්නේ . .
    මේ මුට වඩා හොදට English කථා කරා අර මර්වින් සිල්වා මොඩයා😂😂😂
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,848
    4,797
    113
    හොද උත්සාහයක්.. well done 👍

    ඒ අතරම ඔයාල අනික් අයට English ඉගෙනගන්න නොදී, කැම්පස් වල English කතා කරන්න, කැමති ඇදුම් අදින්න නොදුන්නට ඒ වරදවල් දැන්වත් රට ඉදිරියෙ පාපොච්චාරනය කරල මිනිස්සුන්ගෙන් සමාවගන්න..
    2024සැප්තැම්බර් වෙනකන් අනුගමනය කල දේසපාලන දර්ශනේ වැරදිබව පිලිගන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,357
    1
    61,953
    113
    Mother Earth
    පාර්ලිමේන්තුව තියෙන්නෙ උට ඉංග්‍රීසි පුරුදු වෙන්නද? මොන සක්කිලිද මේ? මෝඩ මිනිස්සුන්ගේ බදු සල්ලි. 🤷🏻‍♂️
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,848
    4,797
    113
    පාර්ලිමේන්තුව තියෙන්නෙ උට ඉංග්‍රීසි පුරුදු වෙන්නද? මොන සක්කිලිද මේ? මෝඩ මිනිස්සුන්ගේ බදු සල්ලි. 🤷🏻‍♂️
    Purudu wenawa newe Tie cort gahala English wadan walin Matara District unta talent pennanawa..😁
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,357
    1
    61,953
    113
    Mother Earth
    Shuar
    Purudu wenawa newe Tie cort gahala English wadan walin Matara District unta talent pennanawa..😁
    ෂුවර් එකට මූට පැලවත්තෙන් කියන්න ඇති ඉංග්‍රීසියෙන් කතා කරලා පච වෙන්න එපා කියලා තගක් දාන්න ඇති. මූ ඒකෙ තරහට පාර්ලිමේන්තු ඇවිල්ල ඉංග්‍රීසි යෙන් කතා කරා. නැත්තන් මෙහෙම කතා කරයිද බන්. මුට වැඩිය දෙක වසරේ පොඩි උණුත් කතා කරනවා හොඳට. 🤷🏻‍♂️
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,848
    4,797
    113
    Shuar

    ෂුවර් එකට මූට පැලවත්තෙන් කියන්න ඇති ඉංග්‍රීසියෙන් කතා කරලා පච වෙන්න එපා කියලා තගක් දාන්න ඇති. මූ ඒකෙ තරහට පාර්ලිමේන්තු ඇවිල්ල ඉංග්‍රීසි යෙන් කතා කරා. නැත්තන් මෙහෙම කතා කරයිද බන්. මුට වැඩිය දෙක වසරේ පොඩි උණුත් කතා කරනවා හොඳට. 🤷🏻‍♂️
    E unata Matara uge Chanda base ekata oya tika Ronald Reagan kathawak Kara wage athi lakunu daganna
     
    • Haha
    Reactions: Candid-B