කැම්පස් වල english කතා කරන උන්ව කොන් කලේ මොක්කුද කියලා පොඩ්ඩක් අහල බලපන්ඕක ගනින් හොද පැත්තට.
පහුවෙලා හරි ටික ටික උත්සහ කරන එක. රටක් නියෝජනය කර කර රටවල් වල යන එකෙක්නෙ
හිතල කියන එකක් නෙවෙයි . . ලියාගෙන ඇවිත් කියවනවා . .ඕක මමත් දැම්මා Thread එකක්
මු නම් ලැජ්ජා නැති මෝඩයෙක්
මේ මුට වඩා හොදට English කථා කරා අර මර්වින් සිල්වා මොඩයාහිතල කියන එකක් නෙවෙයි . . ලියාගෙන ඇවිත් කියවනවා . .
මැදින් නවත්තන්න උනාම ආයිත් ලියාගෙන ආපු එක මුල ඉදන් කියවන විදියට මට නම් අර පොඩි කාලේ අපි poem පාඩම් කරගෙන කියපු tone එකෙන් ඇහෙන්නේ . .


Avrudu 50kata kalin moota English igenaganna parisarayak thibune nalu! Ratey anik ayata thibune kohomada danna.Good response..

දැන් තේරෙනවා ඇතිනෙ කිච වෙද්දිකැම්පස් වල english කතා කරන උන්ව කොන් කලේ මොක්කුද කියලා පොඩ්ඩක් අහල බලපන්![]()
Purudu wenawa newe Tie cort gahala English wadan walin Matara District unta talent pennanawa..පාර්ලිමේන්තුව තියෙන්නෙ උට ඉංග්‍රීසි පුරුදු වෙන්නද? මොන සක්කිලිද මේ? මෝඩ මිනිස්සුන්ගේ බදු සල්ලි.![]()
ෂුවර් එකට මූට පැලවත්තෙන් කියන්න ඇති ඉංග්‍රීසියෙන් කතා කරලා පච වෙන්න එපා කියලා තගක් දාන්න ඇති. මූ ඒකෙ තරහට පාර්ලිමේන්තු ඇවිල්ල ඉංග්‍රීසි යෙන් කතා කරා. නැත්තන් මෙහෙම කතා කරයිද බන්. මුට වැඩිය දෙක වසරේ පොඩි උණුත් කතා කරනවා හොඳට.Purudu wenawa newe Tie cort gahala English wadan walin Matara District unta talent pennanawa..![]()
E unata Matara uge Chanda base ekata oya tika Ronald Reagan kathawak Kara wage athi lakunu dagannaShuar
ෂුවර් එකට මූට පැලවත්තෙන් කියන්න ඇති ඉංග්‍රීසියෙන් කතා කරලා පච වෙන්න එපා කියලා තගක් දාන්න ඇති. මූ ඒකෙ තරහට පාර්ලිමේන්තු ඇවිල්ල ඉංග්‍රීසි යෙන් කතා කරා. නැත්තන් මෙහෙම කතා කරයිද බන්. මුට වැඩිය දෙක වසරේ පොඩි උණුත් කතා කරනවා හොඳට.![]()