පාර්ලිමේන්තුවේ 225 පාර්ලිමේන්තුවේ 225ක් කියන්නේ 1) මන්ත්‍රීවරු 224 + කතානායක=225 ද? 2) නැත්නම් මන්ත්‍රීවරු 225 + කතානායක = 226 ද? මොකක්ද නිවැරදි 1) ද? 2) ද?