පාර්ලිමේන්තුවේ O/L පාස් නැති 94ක් හා A/L පාස් නැත&#3

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0

machan hama dema o/l, a/l ,degree walin maninna baha...eken adahas karanne naha igena gatta minissu wadak na kiyala..deyak prayogikawa kirima thamai wadagath...ehema aya thamai buddimath minissu kiyanne..natuwa pothe guralagen wadak naha..oya thorya politics walata wagema hama tanakadima podui..balapan premadasa janadipathi..man ahala tiyena widiyata echarama igena gatta nati kenek..but a manussaya wadak kala..eth maha loku campus giya chandrikala ranil ape ratata monawada kale...balapan dasa mudalali,nawaloka mudalalila echara loku kotipathyou une degreee gahalada?

:yes:
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
100% true machan...hama dema adiyapana sahatika walin maninna baha...godak loku adiyapan sahatika tiyagena wada karana compay wala aiti karayo baluwama scholl grade 10 wat nogiya aya..
මම හිතන්නේ මේ ත්‍රෙඩ් එක දාපු පුතාට අධ්‍යාපනික සහතික ගොඩක් ඇති...:lol:
 
:yes: ඔව් මම හිතන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේත් වරදක් තියෙනවා, ඒක සාර්ථක නෑ යම් යම් අංශ වලින් විශේෂයෙන්ම බුද්ධිමතුන්ව තෝරගන්න එකෙන් (උගතුන් නෙවෙයි මම කියන්නේ බුද්ධිමතුන්), දැන් ඊශ්‍රලයවගේ ගත්තම උන්ගේ අධ්‍යාපන ක්‍රමයේදි දක්ෂයාව ඉස්සරහට යවනවා ඌගේ පැත්තෙත් නමුත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. හම්බ ගොඩේ ඊශ්‍රලයව ඔච්චරට හොදට ඉන්නේ ඒක නිසයි.
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    machan hama dema o/l, a/l ,degree walin maninna baha...eken adahas karanne naha igena gatta minissu wadak na kiyala..deyak prayogikawa kirima thamai wadagath...ehema aya thamai buddimath minissu kiyanne..natuwa pothe guralagen wadak naha..oya thorya politics walata wagema hama tanakadima podui..balapan premadasa janadipathi..man ahala tiyena widiyata echarama igena gatta nati kenek..but a manussaya wadak kala..eth maha loku campus giya chandrikala ranil ape ratata monawada kale...balapan dasa mudalali,nawaloka mudalalila echara loku kotipathyou une degreee gahalada?

    එහෙනම් නිදහස් අද්යාපණය නැවත වමු මිනිසුන්න්ගේ සල්ලි අපරාදේ ,,හොරු මන්කොල්ලෝ කාරයෝ අයිත් යවමු එල ,,මේකවත් බල්ලා තේරුම් ගනින් :(:(:(
    11035450_10200430447001624_6714774444932250652_n.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,947
    113
    canada
    එකනේ බන්
    උබලට වැරදුනේ

    ඉගන ගත්ත එකාට විනයක් තිනවා ,ස්වයන් සංයමයක් තිනවා ,එකෙක් කතා කරද්දී අහන් ඉන්න
    දැන් පාර්ලිමන්ට් එකේ කාටද කතා කරන්න පුළුවන් ,එකයි මේකේ ගොඩක්ම අවුල
    එහෙනම් ජොබ් වලට ඔලෙවල් එලේවල් බල්ලන්න ඕනේ නැනේ
    ඉගෙන ගන්න ගත්ත කෙනාගේ තීරණ සැහෙන හොදයි ,සාමාන්‍ය කෙනාට වඩා ,එයාට ලොකු කොනෙකින් ප්‍රශ්නයක් දිහා බලන්න පුළුවන්
    එක පොඩක් හොද උගත් බුද්දිමත් මිනිස්සු ආශ්‍රය කරලා බලපං ප්‍රශ්න විසදන හැටි ගැන
    එචරයි
    මේක තේරෙන්නේ නැති එක තාමා දුක
    බුද්දිය කියන එක පොතින් විතරක් නෙමේ එන්නේ ,උබ වක්‍රා කාරයෙන් කියන්නේ ඕක ගැන

    සාමන්යෙන් උගතෙක් වෙන්න අමාරුයි බුද්දියක් නැතිව ,හැබැයි ලංකාවේ කට පාඩම් අද්යාපන කරර්මය ඕක කාලා තිනවා ,හිතලා වැඩක් කරන එකා අනාත කරලා තිනවා

    පාර්ලිමේන්තුවේ සියලුම දෙන උගතුන් නම් දැන් ඊළම දීල. හේතුව ඉස්සර (හැත්තෑ ගනම්වල ) උගතුන් යයි කියා ගන්න පිරිස් තමයි දෙමල ඊලම් මතවාදය පෝෂණය කරේ. මහාචාර්ය නලින්ද සිල්වත් එහෙමයි. දැන් මතවාදීව වෙනස් උනාට. නමුත් මේ රටේ පොදු ජනතාව් විරුද්දයි.

    පාර්ලිමේන්තුවට වැඩියෙන් උගතුන් යවන්න මිනිස්සු බලා ගන්න ඕන. එක හොද දෙයක්. එත් ඔක්කොම උගතුන් යැව්වොත් එතනත් අවුලක්. දැන් රනිල් චන්ද්‍රික බලන්නකෝ. තව පොඩ්ඩෙන් ltte එකට package එකක් දීල තමයි නවතින්නේ. මොකද උගත්කමයි බුද්දිමත් කමයි සාමාන්‍ය දනිමි ජනතවගේ හදගැස්ම හදුනා ගැනිමයි කියන්නේ එකිනෙකට වෙනස් දේවල්

    පාර්ලිමේන්තුවේ හැමදෙනාම නියෝජනය වෙන්න ඕන. එක අපේ සමාජයේ කැඩපතක් විය යුතයි

    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම හිතන්නේ මේ ත්‍රෙඩ් එක දාපු පුතාට අධ්‍යාපනික සහතික ගොඩක් ඇති...:lol:
    තොට කොමත් ඕනේ හොරු රජ කරන්න ,ඉගන ගන්න එවුන් නැතුව පන්දම් වලින් ජොබ් දෙන්න ,එතකොට තමා තොපිට පැවැත්මක් තින්නේ ,,රටට අබ සරණයි
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    :yes: ඔව් මම හිතන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේත් වරදක් තියෙනවා, ඒක සාර්ථක නෑ යම් යම් අංශ වලින් විශේෂයෙන්ම බුද්ධිමතුන්ව තෝරගන්න එකෙන් (උගතුන් නෙවෙයි මම කියන්නේ බුද්ධිමතුන්), දැන් ඊශ්‍රලයවගේ ගත්තම උන්ගේ අධ්‍යාපන ක්‍රමයේදි දක්ෂයාව ඉස්සරහට යවනවා ඌගේ පැත්තෙත් නමුත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. හම්බ ගොඩේ ඊශ්‍රලයව ඔච්චරට හොදට ඉන්නේ ඒක නිසයි.

    ow ban eka nam atta..ape rate minissu hitana widiya pawa wenasne..hama kenama balanne thamange lamaywa doctorsla ,engineersla karanna..kaurut a lamayage dakshatawaya adunagena idiriyata yanna salaswanne na...ehema wenawa nam kochara hodada..ehema amaruwen hari issarahata ena ekekta karanne ape minissuma wala kapana eka..anduwen unath kisima sahanayak nane..nathnam kocahara daksha minissu innnawada lankawe..kochara hodata diyunu karanna puluwan ratakda meka..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පාර්ලිමේන්තුවේ සියලුම දෙන උගතුන් නම් දැන් ඊළම දීල. හේතුව ඉස්සර (හැත්තෑ ගනම්වල ) උගතුන් යයි කියා ගන්න පිරිස් තමයි දෙමල ඊලම් මතවාදය පෝෂණය කරේ. මහාචාර්ය නලින්ද සිල්වත් එහෙමයි. දැන් මතවාදීව වෙනස් උනාට. නමුත් මේ රටේ පොදු ජනතාව් විරුද්දයි.

    පාර්ලිමේන්තුවට වැඩියෙන් උගතුන් යවන්න මිනිස්සු බලා ගන්න ඕන. එක හොද දෙයක්. එත් ඔක්කොම උගතුන් යැව්වොත් එතනත් අවුලක්. දැන් රනිල් චන්ද්‍රික බලන්නකෝ. තව පොඩ්ඩෙන් ltte එකට package එකක් දීල තමයි නවතින්නේ. මොකද උගත්කමයි බුද්දිමත් කමයි සාමාන්‍ය දනිමි ජනතවගේ හදගැස්ම හදුනා ගැනිමයි කියන්නේ එකිනෙකට වෙනස් දේවල්

    පාර්ලිමේන්තුවේ හැමදෙනාම නියෝජනය වෙන්න ඕන. එක අපේ සමාජයේ කැඩපතක් විය යුතයි

    එක උගතුන්ගේ ප්‍රශ්නයක් නෙමේ බන් දේශපාලන ප්‍රශ්නයක් ,,හරි තීරණ අරන් නැ බන් නිදහසේ ඉදලා මේ වෙනකම් එහෙනම් අපි 70 වෙන්කොට සන්ව්ර්දිත්යි ,අපේ බල්ලෝ බලේ ට විතරයි වඩ කරලා තින්නේ
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එහෙනම් නිදහස් අද්යාපණය නැවත වමු මිනිසුන්න්ගේ සල්ලි අපරාදේ ,,හොරු මන්කොල්ලෝ කාරයෝ අයිත් යවමු එල ,,මේකවත් බල්ලා තේරුම් ගනින් :(:(:(
    11035450_10200430447001624_6714774444932250652_n.jpg

    machan man kiyana eka terum ganin..mama kiyanne horu mankola karayo parliment yawanna nemei...umbala wage un ekka kata karala ati wadakuth na..kiyapu ekawat terum ganna bane ban umbalata..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,947
    113
    canada
    එක උගතුන්ගේ ප්‍රශ්නයක් නෙමේ බන් දේශපාලන ප්‍රශ්නයක් ,,හරි තීරණ අරන් නැ බන් නිදහසේ ඉදලා මේ වෙනකම් එහෙනම් අපි 70 වෙන්කොට සන්ව්ර්දිත්යි ,අපේ බල්ලෝ බලේ ට විතරයි වඩ කරලා තින්නේ

    ජප්පෝ තමයි ඔය වගේ මෝඩ තර්ක දමන්නේ.

    දැන් බලන්න රනිල්. degree තිබ්බට english කතාකලට මහජනතාවගේ සිත් දිනාගන්න පුලුන්වද? අනුර කුමාරට පුලුවන්ද 10% චන්ද ගන්න ? රනිල් නිසා පක්ෂය අවුරුදු 20ක් විපක්ෂයේ හිටිය. ධක්ෂයෙක් හිටියනම් දහ පාරක ආණ්ඩුව අල්ලලා.

    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    machan man kiyana eka terum ganin..mama kiyanne horu mankola karayo parliment yawanna nemei...umbala wage un ekka kata karala ati wadakuth na..kiyapu ekawat terum ganna bane ban umbalata..
    ප්‍රේමදාස පස්සේ සැහෙන ඉගෙන ගත්තා ,නැත්නම් පොත් ලියන්නේ කොහොමද ,,දස මුදලාලි ගැන කියනවා එකට කියන්නේ වියවසායක්ත්වය ,එක උපතින් එන්න පුළුවන් එක තමා දාස මුදලාලි අනිත් එක පුහුණුව හා අද්‍යාපනය තුලින්

    තීරණ ගන්න තැන හොද මිටර් ටිකක් ඉන්න ඕනා නැත්නම් කෙලියා තමා දැන්වත් වෙනස් නොකරොත්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පාර්ලිමේන්තුවේ සියලුම දෙන උගතුන් නම් දැන් ඊළම දීල. හේතුව ඉස්සර (හැත්තෑ ගනම්වල ) උගතුන් යයි කියා ගන්න පිරිස් තමයි දෙමල ඊලම් මතවාදය පෝෂණය කරේ. මහාචාර්ය නලින්ද සිල්වත් එහෙමයි. දැන් මතවාදීව වෙනස් උනාට. නමුත් මේ රටේ පොදු ජනතාව් විරුද්දයි.

    පාර්ලිමේන්තුවට වැඩියෙන් උගතුන් යවන්න මිනිස්සු බලා ගන්න ඕන. එක හොද දෙයක්. එත් ඔක්කොම උගතුන් යැව්වොත් එතනත් අවුලක්. දැන් රනිල් චන්ද්‍රික බලන්නකෝ. තව පොඩ්ඩෙන් ltte එකට package එකක් දීල තමයි නවතින්නේ. මොකද උගත්කමයි බුද්දිමත් කමයි සාමාන්‍ය දනිමි ජනතවගේ හදගැස්ම හදුනා ගැනිමයි කියන්නේ එකිනෙකට වෙනස් දේවල්

    පාර්ලිමේන්තුවේ හැමදෙනාම නියෝජනය වෙන්න ඕන. එක අපේ සමාජයේ කැඩපතක් විය යුතයි

    ඔව්. 1960,1970 ගනන් වල, 1980 ගණන් වලදි දෙමළ එවුන් තමයි ගොඩක් උගතුන් විදියට සමාජයේ හිටියේ. එතකොට පාර්ලිමේන්තුවට උගතුන්ව විතරක් ගත්තා නම් එහෙනම් ලංකාවේ සිංහල කම කියලා දෙයක් නැති වෙන්න තිබුනා. අද ඔය අළුත් පරපුර කියලා කොටියට කඩේ යන සෙට් එකේ උගතුන් යැයි කියාගන්න කොච්චර එවුන් ඉන්නවද.
    මේක O/L A/L වගේ විභාග වලින් මනින්න පුලුවන් දෙයක් නෙවෙයි, මෙතන ඊට වඩා සංකීර්ණ දෙයක් තියෙනවා.
    මම කලින් කිව්වා වගේ පත්වෙන ඇමතිට රට පිළිබදව හැගීමක් තියෙන්න ඕනේ, එතකොට ඒ ඇමති බුද්ධිමතුන්ට ඉඩ දෙන්න ඕනේ, ඇමති උගත් වෙන්න ඕනේම නෑ නමුත් උගත් මිනිස්සුන්ගේ උපදෙස් ලබාගන්න තරම් නිහතමානි වෙන්න ඕනේ, මිනිස්සුන්ගේ අවශ්‍යතා, සංස්කෘතිය, ආගම, ගැන උනන්දුව තියෙන, ඒවා ගැන හොයලා බලලා, ඒවා පෝෂණය කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ. හොද පෞර්ෂයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ, නායක ගති ලක්ෂන තියෙන ඕනේ. O/L වලින් A/L වලින් කොහේද මේවා මනින්නේ? එක්කෝ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා ඒ නව අධ්‍යාපන ක්‍රමයට අනුව එහෙනම් ගන්න ඕනේ එහෙම නැතුව මේ පවතින අධ්‍යාපන ක්‍රමයෙන් ඇමති වරුන් තෝරගන්න ගියොත් ඒක ගැලපෙන්නේ නෑ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තොට කොමත් ඕනේ හොරු රජ කරන්න ,ඉගන ගන්න එවුන් නැතුව පන්දම් වලින් ජොබ් දෙන්න ,එතකොට තමා තොපිට පැවැත්මක් තින්නේ ,,රටට අබ සරණයි
    උඹලට ඕනේ පොන්නයෝ රජ කරවන්න නේ... දැන් මේ අබ සරණ දොරේ ගලනවා.. ඇස් ඇරලා බලපන්...:):):)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,947
    113
    canada
    ඔව්. 1960,1970 ගනන් වල, 1980 ගණන් වලදි දෙමළ එවුන් තමයි ගොඩක් උගතුන් විදියට සමාජයේ හිටියේ. එතකොට පාර්ලිමේන්තුවට උගතුන්ව විතරක් ගත්තා නම් එහෙනම් ලංකාවේ සිංහල කම කියලා දෙයක් නැති වෙන්න තිබුනා. අද ඔය අළුත් පරපුර කියලා කොටියට කඩේ යන සෙට් එකේ උගතුන් යැයි කියාගන්න කොච්චර එවුන් ඉන්නවද.
    මේක O/L A/L වගේ විභාග වලින් මනින්න පුලුවන් දෙයක් නෙවෙයි, මෙතන ඊට වඩා සංකීර්ණ දෙයක් තියෙනවා.
    මම කලින් කිව්වා වගේ පත්වෙන ඇමතිට රට පිළිබදව හැගීමක් තියෙන්න ඕනේ, එතකොට ඒ ඇමති බුද්ධිමතුන්ට ඉඩ දෙන්න ඕනේ, ඇමති උගත් වෙන්න ඕනේම නෑ නමුත් උගත් මිනිස්සුන්ගේ උපදෙස් ලබාගන්න තරම් නිහතමානි වෙන්න ඕනේ, මිනිස්සුන්ගේ අවශ්‍යතා, සංස්කෘතිය, ආගම, ගැන උනන්දුව තියෙන, ඒවා ගැන හොයලා බලලා, ඒවා පෝෂණය කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ. හොද පෞර්ෂයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ, නායක ගති ලක්ෂන තියෙන ඕනේ. O/L වලින් A/L වලින් කොහේද මේවා මනින්නේ? එක්කෝ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා ඒ නව අධ්‍යාපන ක්‍රමයට අනුව එහෙනම් ගන්න ඕනේ එහෙම නැතුව මේ පවතින අධ්‍යාපන ක්‍රමයෙන් ඇමති වරුන් තෝරගන්න ගියොත් ඒක ගැලපෙන්නේ නෑ.

    :yes::yes::yes::yes::yes:
    මෙන්න කොල්ලෝ. දෙන්න අත්පුඩියක්.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එක උගතුන්ගේ ප්‍රශ්නයක් නෙමේ බන් දේශපාලන ප්‍රශ්නයක් ,,හරි තීරණ අරන් නැ බන් නිදහසේ ඉදලා මේ වෙනකම් එහෙනම් අපි 70 වෙන්කොට සන්ව්ර්දිත්යි ,අපේ බල්ලෝ බලේ ට විතරයි වඩ කරලා තින්නේ

    machan igena ganima narakai kiyanawa newei..eka bohoma hodai..uni kenek igena gatta manussayekta garu karanawane..habai machan prayogika wenna oni..natuwa pothe guralagen ati wadak na..ekai kiyanne ugathkamai budhimath kamai kiyanne 2k..umba eka patalawagena..hama ugathekma buddimathek nemei machan..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජප්පෝ තමයි ඔය වගේ මෝඩ තර්ක දමන්නේ.

    දැන් බලන්න රනිල්. degree තිබ්බට english කතාකලට මහජනතාවගේ සිත් දිනාගන්න පුලුන්වද? අනුර කුමාරට පුලුවන්ද 10% චන්ද ගන්න ?

    ඔය පේනවනේ උබලගේ මොලේ අපේ උන්නේගේ හිත දිනා ගන්න බබල වඩා ගන්න ඕනේ කරට අත දාන්න ඕනේ ඔක ප්‍රෝඩා දේශ පාලනය ,එක තෙරුන් ගන්න මිනිසුන්න්ට මොලේ ඕනේ ,,අපේ කලාපෙටම හෙනේ ඕක තමා .හැම රටක්ම අවුල්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    උඹලට ඕනේ පොන්නයෝ රජ කරවන්න නේ... දැන් මේ අබ සරණ දොරේ ගලනවා.. ඇස් ඇරලා බලපන්...:):):)
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    උබත් එකක කතා නැ
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ප්‍රේමදාස පස්සේ සැහෙන ඉගෙන ගත්තා ,නැත්නම් පොත් ලියන්නේ කොහොමද ,,දස මුදලාලි ගැන කියනවා එකට කියන්නේ වියවසායක්ත්වය ,එක උපතින් එන්න පුළුවන් එක තමා දාස මුදලාලි අනිත් එක පුහුණුව හා අද්‍යාපනය තුලින්

    තීරණ ගන්න තැන හොද මිටර් ටිකක් ඉන්න ඕනා නැත්නම් කෙලියා තමා දැන්වත් වෙනස් නොකරොත්

    dan umba oya kiyana widiyata phunuwa ,adiyapanaya thulin business gana degree gahapu hama minihama kotipathi business karayoda? ai ehema nowenne..umbata tmaa terum ganna baha budimath kamai ugathkamai atare wenasa..mata penne umbath hoda ugathekda koheda.:lol::lol::lol::lol: