මෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔකේ 26 වෙනි පිටුව බලන්නMe balathalaya 19th amendment ekedi wenas una dan parliment eka 4 1/2 years yanakan wisurawanna ba mama danna widihata.
Me balathalaya 19th amendment ekedi wenas una dan parliment eka 4 1/2 years yanakan wisurawanna ba mama danna widihata.


රනිල හැදුවොත් හදන්නෙ ඔය වගේ ලබ්බක් තමයි රනිල මහ බූරුවෙක්..



දැන් අර ලෝකේ වටේ ගිහින් උජාරුවට කිවේ ලෝකේ තමන්ගේම බලතල අඩුකරගත්ත එකම ජනාධිපති මම ය අනං මනං ඒ බොරුද එතකොට![]()
ඒ එක්කොම ලබ්බවල් තියෙන්නෙ ඉoග්‍රිසි පරිවර්තනයෙ ඒකයි සීන් එක..සිoහල එකේ ඕව නැ, මරු විවස්තාව ලොල්...රනිල හැදුවොත් හදන්නෙ ඔය වගේ ලබ්බක් තමයි රනිල මහ බූරුවෙක්..
![]()



පුදුම ව්‍යවස්ථා සංශෝධනයක්නේ ඒකඉoග්‍රිසි එකේ තීයෙනව එහෙම, ඒත් සිoහල එකේ ඕව මොකුත් නැ, ඉතින් බලාත්මක වෙන්නෙ සිoහල එක ...රනිල හරියට 19 ලියල නැ තනිකර රනිලගෙ වරද... මොකද ඔය විවස්තාව සිරා ලියුවෙ නැ..

රනිල 19 කියවල තියෙන්නෙ ඉoග්‍රිසි පරිවර්තනය..පව් යකෝ අනුන්ව වලේ දාන්ඩ හදපු විවස්තාවෙන් ඌටම කෙල උනා හොද වැඩේ ඕකට..
![]()
දෙමල එකේ මොනවා ඇද්ද දන්නෑ එතකොට![]()
පුදුම ව්‍යවස්ථා සංශෝධනයක්නේ ඒක![]()



මොකද ඔය විවස්තාව සිරා ලියුවෙ නැ..



ඉoග්‍රිසි එකේ තීයෙනව එහෙම, ඒත් සිoහල එකේ ඕව මොකුත් නැ, ඉතින් බලාත්මක වෙන්නෙ සිoහල එක ..
ග්‍රාම සේවකලට නීති කෙටුම්පත් කරන්න පුලුවන්ද?![]()




හැබැයි ග්‍රාමසේවක ඕක කියුවනම් සිoහලෙන් හරියට ලියනව, රනිල ඉoග්‍රිසියෙන් ලියලයි ඔය අද උක පලාගෙන ඉන්නෙ...![]()
ඕකා මේ පාර යුඇන් එකෙත් කිව්වා සිංහලෙන්ම.දැන් අර ලෝකේ වටේ ගිහින් උජාරුවට කිවේ ලෝකේ තමන්ගේම බලතල අඩුකරගත්ත එකම ජනාධිපති මම ය අනං මනං ඒ බොරුද එතකොට![]()
ඕකා මේ පාර යුඇන් එකෙත් කිව්වා සිංහලෙන්ම.



