පාර්ලිමේන්තුව විසුරවා හැරලා

ileperuma

Member
Jul 26, 2007
230
20
0
ratnapura
පාර්ලිමේන්තුව විසුරවා හැරලා

පාර්ලිමේන්තුව විසුරවා හැරලා
ඒක තමයි කලයුතු එකම දෙය
දැන් බලමු කාත් එක්කද ජනතාව ඉන්නේ කියලා
 

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Aith Parana Naaki huththwal tika parliament ari lankawe inna gon buru janathawa.

    avatar398316_15.gif
     

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    දැන් බලන්න පුලුවන් ජනතව ගන්න තිරනය රනිල් අගමැති කමට හොදද
    මහින්ද අගමැති කමට හොදද
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    පක්ෂෙ මොක වුනත් නාකි ගෝත ලොන්තවල් නම් මේ පාර පාර්ලිමෙන්තු එවන්න එපා. අඩුම තරමේ වයස 55ට වත් අඩු උන්ට ඡන්දෙ දීපල්ලා
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    J.R.ගෙ ව්‍යවස්ථාව UNP යට දෙපාරක්ම කෙලියා. ඕවට තමයි ඉල්ලන් කෑම කියල කියන්නෙ :D:D:D:D
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පක්ෂෙ මොක වුනත් නාකි ගෝත ලොන්තවල් නම් මේ පාර පාර්ලිමෙන්තු එවන්න එපා. අඩුම තරමේ වයස 55ට වත් අඩු උන්ට ඡන්දෙ දීපල්ලා

    ගොන් කතා
    55 වඩා අඩු උනා කියල හොද මිනිහෙක් වෙනවද
    55 ට වඩා වැඩි උනාම නරක මිනිහෙක් වෙනවද
    55 වඩා අඩු මෙලෝ රහක් නැති උන් කොච්චර ඉන්නවද
    උදාහරණයක් විදියට ගත්තොත් හිරුනිකා,මරික්කාර්,හරින් වගේ උන් කරපු එක වැඩක් කියපන්කෝ වාචාලකමට කියව කියව හිටිය ඇරෙන්න
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පාර්ලිමේන්තුවෙ සල්ලි වලට පැත්ත මාරු කරල බලේ ගන්නවට වඩා මේ ක්‍රමේ ගොඩක් හොදයි බන්.. දැන් මිනිස්සුන්ට තමන්ට ඕනි කෙනෙක් පත් කරන්න පුලුවන්නෙ..
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    පාර්ලිමේන්තුවෙ සල්ලි වලට පැත්ත මාරු කරල බලේ ගන්නවට වඩා මේ ක්‍රමේ ගොඩක් හොදයි බන්.. දැන් මිනිස්සුන්ට තමන්ට ඕනි කෙනෙක් පත් කරන්න පුලුවන්නෙ..

    :yes::yes::yes::yes::yes::yes::yes: