අපි share market එකේ සෙට් එක මේ සතියෙ lawyers ලට කතා කරල ඇහුව බන්.. උන් ඒ lawyers ල නම් කිවුවෙ අලුත් 19 ව්‍යවස්ථාවෙ අඩු පාඩු තියනව, ඒ නීතියෙ හිඩැස් වලින් ජනාධිපතිට රිංගන්න පුලුවන් කිවුව බන්.. හිටං උනත් මේව කරන්නෙ හොද legal team එකක් ලග ඉන්න නිසානෙ බන්.. කරන්න බැරිනම් උන් කරන්න කියන්නෙත් නැ බන්..