පාර්ලිමේන්තුව විසුරුවා හැරේ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    පාර්ලිමේන්තුව විසුරුවා හැරේ?



    copyright ලංකාදීප
    වත්තල ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු සන්ධානයේ පිරිසකට පහරදුන්නැයි මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංගට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවන බව පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
    සිරිකොත එජාප මූලස්ථානයේදී පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ විධායක බලතල අහෝසි කර 18 වැනි සංශෝධනයද ඉදිරිපත් කිරීමේ අරමුණ මෙම විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් රටට අහිමිවන බවද ඔහු පැවසීය.
    මේ අතර විපක්ෂ මන්ත්‍රී 114 දෙනකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාව කථානායක චමල් රාජපක්ෂ මහතාට බාරදී ඇත.
    රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ යෝජනා කළ ව්‍යවස්ථා වෙනස මේ අනුව අහිමිවී යනු ඇත. විවාදය සඳහා ඉතා ඉක්මනින් දිනයක් දෙන ලෙසද අගමැති කථානායකවරයාට කියා ඇත.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    18 කොහෙද බූරුවො විධායකයක් අහොසි කරන්නෙ,රජපවුල එලොල විධායකේ සුද්ද කරා.
    මොහාන් එලොල අධිකරණය සුද්ද කරා දැන් අයවැයට අත උස්සන්න වාහන ඉල්ලන රාජපස්ස කුක්කො ටිකත් පර්ලිමෙන්තුවෙන් එලොල ඒකත් සුද්ද කරනව.
    විවස්තා සන්සොදන බයියොන්ට වැඩක් නැහැ.උබලට තියෙන්නෙ පහුගිය කාලෙ බේරගන්න දගලපු සමුර්දිය බේරගන්න එක.
    දැන් වෙලහින් බුදියගෙන හෙටවත් පලයන් ඒකට.

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    18 කොහෙද බූරුවො විධායකයක් අහොසි කරන්නෙ,රජපවුල එලොල විධායකේ සුද්ද කරා.
    මොහාන් එලොල අධිකරණය සුද්ද කරා දැන් අයවැයට අත උස්සන්න වාහන ඉල්ලන රාජපස්ස කුක්කො ටිකත් පර්ලිමෙන්තුවෙන් එලොල ඒකත් සුද්ද කරනව.
    විවස්තා සන්සොදන බයියොන්ට වැඩක් නැහැ.උබලට තියෙන්නෙ පහුගිය කාලෙ බේරගන්න දගලපු සමුර්දිය බේරගන්න එක.
    දැන් වෙලහින් බුදියගෙන හෙටවත් පලයන් ඒකට.


    ranilta da kiwwe?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    විසුරවන එක හොඳයි.

    නිමල් සිරිපාලලා නටන්නෙ 2010 යුද්ධෙ දිනපු ගමං තිබ්බ චන්දෙදි ආපු විකෘති ප්‍රතිපලය නිසා. මහමැතිවරණයක් තිබ්බොත් උන්දැලට ආසන 60කට එහා ගන්න බෑ. සෝ නටන්න ආවොත් ඒක තමා කරන්න තියෙන්නෙ :yes:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මයිත්‍රී යුගයක්ද?
    රනිලා යුගයක්ද?

    ජනතා තීන්දුව නුදුරේම !:lol:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    දැන් චන්දෙකට ගියොත් ගේමක් නැතුව 45% වගේ ගන්න පුළුවන් UNP එකට. තව අවුරදු දෙකක් හිටියොත් නම් 55% පැනල ගන්න පුළුවන්. අනිත් අතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් 30% වත් ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ :)