දැන් උඹලට හිතෙන්නේ නැද්ද බන්
unp එකටනම් පලවෙනි ඇරී ම නේ උඹලට කලින් නවල ඇරපු එක මතක නැද්ද
දැන් කියපන් රට ජාතිය බේරගන්න කියල හම්මේ ඉතින් ඇග රිදෙනවා හිනා වෙලා![]()
ඒක උනේ චන්දෙන්නෙ, ඒ වගේද ඕයි මේක, ගූ හැත්තෑවයි..



මහින්ද නම් නම් නම්බු පිටින් ගෙදර ගියා..
. ඒකට උබේ රනිල ''මමයි අගමැති'' කිය කියා තව ගූ නානව..


ආප්ප කාලනේ එලියට බැස්සේ. මහින්ද කොහෙද බන් නම්බු පිටින් ගෙදර ගියේ චන්ද ප්‍රතිපලෙත් පිළිගන්න බෑ කිව්වා.පැරදුනු දවසේ ඉඳන් හන්දි ගානේ ඇවිදිනවා. 


