පාර්ලිමේන්තුව

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පාර්ලිමේන්තුව

    46524183_2252996811377165_8181978935865638912_n.jpg
     
    • Like
    Reactions: Darkline

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිරාවට ? :baffled:

    මේ පප්පල ටික පන්නල අවුරුදු විස්සෙ තිහේ උන්ව දැම්මොත් හරියයි කියලද උඹ කියන්නෙ ? :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ පප්පල ටික පන්නල අවුරුදු විස්සෙ තිහේ උන්ව දැම්මොත් හරියයි කියලද උඹ කියන්නෙ ? :rolleyes:

    diversity එක වැඩි වෙන්න ඕනේ...
    ඔය පප්පල දන්නේ පොලිටික් ගේම් ගහන්න , එක එක ක්ෂේත්‍ර වලට ඕන දැනුම තියෙන්නේ කොහොමත් ඒ ක්ෂේත වල professional ලට.. ඉතින් professional diversity එකක් තියෙන්නේ ඕනේ.. පොලිටිකල් ගේම් ගහන්න දන්න උන්ව පන්නල දාන්න ඕනේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    diversity එක වැඩි වෙන්න ඕනේ...
    ඔය පප්පල දන්නේ පොලිටික් ගේම් ගහන්න , එක එක ක්ෂේත්‍ර වලට ඕන දැනුම තියෙන්නේ කොහොමත් ඒ ක්ෂේත වල professional ලට.. ඉතින් professional diversity එකක් තියෙන්නේ ඕනේ.. පොලිටිකල් ගේම් ගහන්න දන්න උන්ව පන්නල දාන්න ඕනේ.

    :baffled:
    ඔහෙනං කෝ ක්ශේත්‍ර වල ප්‍රවීණයො වැඩ කරන්න එපෑ උනුත් වැඩක් කරන්නෑනෙ :rolleyes:
    මේ මුත්තල ටික අයිං කල්ල පොඩි උන් දැම්මොත් වෙන්නෙ වෙන මුත්තල ටිකක් අගේට උන්ව manipulate කරයි :( ඊට වඩා මුන් හොඳා :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :baffled:
    ඔහෙනං කෝ ක්ශේත්‍ර වල ප්‍රවීණයො වැඩ කරන්න එපෑ උනුත් වැඩක් කරන්නෑනෙ :rolleyes:
    මේ මුත්තල ටික අයිං කල්ල පොඩි උන් දැම්මොත් වෙන්නෙ වෙන මුත්තල ටිකක් අගේට උන්ව manipulate කරයි :( ඊට වඩා මුන් හොඳා :sorry:

    I don't know of any evidence to backup my opinion, mostly because non of the ministries were given to ministers with exp of a related profession I think.:baffled:

    Because political game is the main criteria..:dull:

    Yes under current system nothing could work.. one change wouldn't make a difference.. several changes have to be made.. to change the vicious cycle..
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    Experienced minissu inna eka watinawa ban. Lankawe minissu nathi adu paadh hoya hoya kaata hari bana bana inna eka thamayi karanne.

    Othana keedenek innawada hodata weda karanna pukuwan un. Apea minissu irisiyawata unta hariyata balaya dennehe. Othana inna godak un educated. Aluth professional kiyala inna unta oya experience eka nehe ban.

    Suddek kiyanawanam oana deyak piliganna young generation ekak thiyenne. Un wayasata yaddi thamayi aththa therum ganne.