සිරාවට ?![]()

මේ පප්පල ටික පන්නල අවුරුදු විස්සෙ තිහේ උන්ව දැම්මොත් හරියයි කියලද උඹ කියන්නෙ ?![]()
diversity එක වැඩි වෙන්න ඕනේ...
ඔය පප්පල දන්නේ පොලිටික් ගේම් ගහන්න , එක එක ක්ෂේත්‍ර වලට ඕන දැනුම තියෙන්නේ කොහොමත් ඒ ක්ෂේත වල professional ලට.. ඉතින් professional diversity එකක් තියෙන්නේ ඕනේ.. පොලිටිකල් ගේම් ගහන්න දන්න උන්ව පන්නල දාන්න ඕනේ.

ඊට වඩා මුන් හොඳා 
ඔහෙනං කෝ ක්ශේත්‍ර වල ප්රවීණයො වැඩ කරන්න එපෑ උනුත් වැඩක් කරන්නෑනෙ![]()
මේ මුත්තල ටික අයිං කල්ල පොඩි උන් දැම්මොත් වෙන්නෙ වෙන මුත්තල ටිකක් අගේට උන්ව manipulate කරයිඊට වඩා මුන් හොඳා
![]()

