බහුතරේ එකා එකා ගැලවෙන ලයින් එක්ක් නෙහ් තියෙන්නෙහ්රනිල්ව එච්චරට ශුවර්ද බංඕක යටිං ගේම අදින්නෙ
කොහොමද ජනාධිපතිට එහෙම ඉල්ලා අස් වුනත් හිතු මනාපෙට අගමැති කෙනෙක් පත් කරන්න බලේ නැති කරල නං එහෙම
පාර්ලිමේන්තුවෙ බහුතරේ තියෙන්නෙ රනිල්ලටනෙ. කැමති කෙනෙක්ව දාගන්න කියල ඌ පාර්ලිමේන්තුවෙ මතේ විමසද්දි කොක්ක අදියි![]()
ඇතුලෙන්ම රනිලට කැමති නැහ් දැන් ... මෙයි උන්ට තෙරෙන්නහ් ඇති අන්තිම මොහොතේ රනිලා සජිත්ට කැපිල්ල දැම්මේ විපක්ශ නායක කමේ දිගටම ඉන්නහ් කියලා
කැපුවත් කොල ඉන්න සෙට් එක රනිලගෙන් අයින් වෙන්නහ් මිනිහට පක්ශෙට වඩා බලයට තියෙනහ් කැදර කම නිසා ..
ඕක යටිං ගේම අදින්නෙ

ජනාධිපතිට පුලුවන්නෙ පාර්ලිමේන්තුව විසිරුවන්න