පාර්ලිමේන්තුව_විසිරුවනවද?

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    රනිල්ව එච්චරට ශුවර්ද බං :baffled: ඕක යටිං ගේම අදින්නෙ
    කොහොමද ජනාධිපතිට එහෙම ඉල්ලා අස් වුනත් හිතු මනාපෙට අගමැති කෙනෙක් පත් කරන්න බලේ නැති කරල නං එහෙම :baffled:
    පාර්ලිමේන්තුවෙ බහුතරේ තියෙන්නෙ රනිල්ලටනෙ. කැමති කෙනෙක්ව දාගන්න කියල ඌ පාර්ලිමේන්තුවෙ මතේ විමසද්දි කොක්ක අදියි :baffled:
    බහුතරේ එකා එකා ගැලවෙන ලයින් එක්ක් නෙහ් තියෙන්නෙහ්
    ඇතුලෙන්ම රනිලට කැමති නැහ් දැන් ... මෙයි උන්ට තෙරෙන්නහ් ඇති අන්තිම මොහොතේ රනිලා සජිත්ට කැපිල්ල දැම්මේ විපක්ශ නායක කමේ දිගටම ඉන්නහ් කියලා
    කැපුවත් කොල ඉන්න සෙට් එක රනිලගෙන් අයින් වෙන්නහ් මිනිහට පක්ශෙට වඩා බලයට තියෙනහ් කැදර කම නිසා ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :yes::yes::yes: එත් රනිලා ? එහෙම දෙයක් කරයි කියලා හිතන්නහ් බැහ්
    කරනවනම් එක දෙයක් පිට උ හිටපු කාලෙ කරපු එවට උට ගෙම අදින්නහ් එපා කියන රුල් එක උඩ
    ඕවට ගේම අදින්නේ නෑ මහින්දයි රනිලුයි යාළුවො නෙ 2015 මහින්ද පැරදුන වෙලාවෙත් රනිල් නෙ ඉස්සෙල්ලම ගිහින් මහින්දට ගෙදර යන්න ඉඩ හදල දුන්නෙ. මේ පාරත් ඕකම තමා වෙන්නෙ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඔව් ඉතිං නැත්තං ආණ්ඩුව බාරදෙනවා කියන එකේ තේරුමක් නෑ නෙ.
    කලින් අප්සට් එක උනේ බලහත්කාරෙන් අගමැති අයින් කරන්න හදපු එකනේ. දැන් කැමැත්තෙන් යනවා කියන්නේ අවුලක් වෙන එකක් නෑ.


    :yes::yes: කොහොමත් ජනතා කැමැත්ත ප්‍රකාශවෙලා ඉවරයි ඒක කාටත් පැහැදිලියි... ලැජ්ජාවක් තියනවනම් රෙදි ඇඳගෙන ඉන්න බෑ යන එක තමා කරන්න ඕන දේ...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඕවට ගේම අදින්නේ නෑ මහින්දයි රනිලුයි යාළුවො නෙ 2015 මහින්ද පැරදුන වෙලාවෙත් රනිල් නෙ ඉස්සෙල්ලම ගිහින් මහින්දට ගෙදර යන්න ඉඩ හදල දුන්නෙ. මේ පාරත් ඕකම තමා වෙන්නෙ.
    ඇත්තටම අග්මැති පවර්ස් ඩ්‍රොප් කරානම් ඔකට විසදුම හම්බෙනවා
    මොකො ගොටා ඩිල් කාරයෙක් නෙමෙහ් කාතාවෙන්නම් පොරට ඇබරෙන්න දෙයක් නැහ් මොකො උගෙ පුතා පිස්සු කෙලලා නැහ් ප්‍රොව් කරන්නහ් පුලුවන් කරප්ශන්ස් නැහ්
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    දැන් ගෝඨ පාර්ලිමේන්තුව විසිරුවනවද ?
    පාර්ලිමේන්තු මැතිවරණය කවද තියෙයිද ?

    අවුරුදු 4 1/2න් පස්සේ.. නැත්නම් 2/3 ඕනා.. ඕක මේ ආණ්ඩුවෙන් ගෙනාවේ මතක විදියට.. කැබිනට් උන් එක එකා ඉල්ලා අස්වෙනවා හැබැයි දැන් :lol:

    Screenshot-2018-11-12-at-9-31-23-AM.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මාර්තු වෙනකන් විසුරවන්ඩ බෑ , විවස්තාවෙන් බලෙඉ එන්නෙ මාර්තු මාසෙ මුල් හරියෙදි..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,663
    2,437
    113
    මාර්තු වෙනකන් විසුරවන්ඩ බෑ , විවස්තාවෙන් බලෙඉ එන්නෙ මාර්තු මාසෙ මුල් හරියෙදි..
    2/3 thibboth puluwan
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,308
    34,982
    113
    කාලකණ්නි 225 ලැස්තිවෙන්නේ උන්ගේ පෙන්ෂන් එක රැකගන්න පාර්ලිමේන්තුව අවුරුදු 5ක් පිරෙන අගෝස්තු වෙනකල්ම අදින්න.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113


    ඇයි බං නීතියෙන් ඉඩක් නැත්තෙ :eek: ජනාධිපතිට පුලුවන්නෙ පාර්ලිමේන්තුව විසිරුවන්න :eek:



    ආණ්ඩුව බාරදෙන්න යනව කියන්නෙ ජනාධිපතිට කැමති කෙනෙක්ව අගමැති කරගන්නත් පුලුවන්ද ? :eek:

    අවුරුදු හතරහමාරක් යනකල් විසිරුවන්න බෑ අලුත් සංශෝධන අනුව. මම හිතන්නෙ රනිල් ආන්ඩුව බාරදෙයි ඉල්ලා අස්වෙලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    පාර්ලිමන්ට් එකත් විසුරුවා හරින්න ඕන.එහෙම නැත්නම් වැඩක් නෑ.ආපහු වගකීමක් නැති ආන්ඩුවක් ඕන නෑ

    අනේ පලයන් යන්න
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,308
    34,982
    113
    කාලකණ්නි 225 ලැස්තිවෙන්නේ උන්ගේ පෙන්ෂන් එක රැකගන්න පාර්ලිමේන්තුව අවුරුදු 5ක් පිරෙන අගෝස්තු වෙනකල්ම අදින්න.
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    salli nam ithin yanawa thamai..mama nam kiynne 2/3 aran genera election ekakata gihin aye fresh pita patan ganna one..kohomath labana awrudde GE eka thiyanna wena eke
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    salli nam ithin yanawa thamai..mama nam kiynne 2/3 aran genera election ekakata gihin aye fresh pita patan ganna one..kohomath labana awrudde GE eka thiyanna wena eke


    parliament eka wisurawanna ba 3/2 kak na UNP eke godak aya wirudda wenawa alutha apu MP lata pension eka nathi wena nissa TNA eka kohomath sahaya dakwanne na eka nissa march wenakan adagana yanna wenawa.
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    parliament eka wisurawanna ba 3/2 kak na UNP eke godak aya wirudda wenawa alutha apu MP lata pension eka nathi wena nissa TNA eka kohomath sahaya dakwanne na eka nissa march wenakan adagana yanna wenawa.

    march wala wisirewwath pension eka hambawenne nane..poddak pahadila karala deela goda dagaththoth hodai