පාර්ලිමේන්තුව_විසුරුවා_හැරීම

ශ්‍රේෂ්ඨාධිකරණ&#

  • Total voters
    154
  • Poll closed .

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    46078303_956780831188289_2003706319231516672_n.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    යකෝ මේක නීත්‍යානුකූලයි කියල කියන්නේ බයියෝ විතරයි .. :lol: මේක නීත්‍යානුකූලයි කියල කියනවා නං ඡන්දෙන් පස්සේ සිරාට ඕන කරන බහුතරේ තිබ්බේ නැත්තන් උට පහුවෙනිදම විසුරුවන්න පුළුවන් .. ලොල් :lol:

    එත් ඉතින් මට නං නීත්‍යානුකූල නොවුනත් නැතත් විසිරවපු එක හොඳයි ඔය ලබ්බ තියන් ඉන්නවට වඩා :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඡන්දේ ඡන්දේ කියල බත් කන්න වගේ ඡන්දේ ඉල්ලන බත් කන හරක් දන්නේ නෑ උගේ පර්ස් එකෙන් තමා මුන්ට පාර්ලිමේන්තු යවන්න සේරම ඔර්ගනයිස් කරන්න ගෙවන්නේ කියල :lol: මූසල මිනිස්සු ඔයි .. මුන්ගේ ඡන්ද සේරම අහෝසි කරලා සොම්බි ටිකක් ගෙනැල්ල දාන්න ඕන මේ රටට ..
     
    • Like
    Reactions: shenic_v2.0.0

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දඩබ්බරයා, 541100, 89mora, AnuradhaRa, ashenchanaka, Chemal, CloudX64, Darshanajyy, Dharatha, Don GasCan, Emoney_Help, ex-muslim Ahmed, exodus293, ganu88, gcr, harshana-lk, Harvard-Bio, hekelum, I love JS, kalhara96, kasdbg, KDI12, king85, leon, manurasavan, maxguy1, Naffy, nipuntharumal, nmps, praskruz, Randheer, rddsd7, reddit, Robinhood wage ekek, SadSandun, saminda_1980, saturn, shiwankaswe, SumuduSulari, taxacco83, The_Joker, u_make_me_sick_, vicroads, waca, Zer0wl_17
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
    මැතිවරණ පැවැත්වීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක් ද අධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත නිකුත් කර තිබේ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
    මැතිවරණ පැවැත්වීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක් ද අධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත නිකුත් කර තිබේ.

    :cool::cool::cool:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    යකෝ මේක නීත්‍යානුකූලයි කියල කියන්නේ බයියෝ විතරයි .. :lol: මේක නීත්‍යානුකූලයි කියල කියනවා නං ඡන්දෙන් පස්සේ සිරාට ඕන කරන බහුතරේ තිබ්බේ නැත්තන් උට පහුවෙනිදම විසුරුවන්න පුළුවන් .. ලොල් :lol:

    එත් ඉතින් මට නං නීත්‍යානුකූල නොවුනත් නැතත් විසිරවපු එක හොඳයි ඔය ලබ්බ තියන් ඉන්නවට වඩා :rofl:

    :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    යකෝ මේක නීත්‍යානුකූලයි කියල කියන්නේ බයියෝ විතරයි .. :lol: මේක නීත්‍යානුකූලයි කියල කියනවා නං ඡන්දෙන් පස්සේ සිරාට ඕන කරන බහුතරේ තිබ්බේ නැත්තන් උට පහුවෙනිදම විසුරුවන්න පුළුවන් .. ලොල් :lol:

    එත් ඉතින් මට නං නීත්‍යානුකූල නොවුනත් නැතත් විසිරවපු එක හොඳයි ඔය ලබ්බ තියන් ඉන්නවට වඩා :rofl:

    :cool::cool::cool:
     
    Similar threads