පාර්ලිමේන්තුව_විසුරුවා_හැරීම

ශ්‍රේෂ්ඨාධිකරණ&#


  • Total voters
    154
  • Poll closed .

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    පාර්ලිමේන්තුව_විසුරුවා_හැරීම

    උඹල හිතන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මොන වගෙ තීන්දුවක් දෙයිද ?
    1. විසුරුවා හැරීම නීත්‍යානුකූලයි.
    2. විසුරුවා හැරීම නීත්‍යානුකූල නොවේ.






     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    විසුරුවා හැරීම නීත්‍යානුකූල නොවේ.

    Sira ita passe presidential election yai..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,548
    5,776
    113
    අපි හිතන විදිහ වෑඩක් නෑ බන්, ලොක්කට ඔනේ දේ තමා වෙන්නේ. මොකද ඔය නීති පොතේ ඔනේ තරම් ගුල් තියනවා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    විසුරුවා හැරීම නීත්‍යානුකූල නොවේ.

    Sira ita passe presidential election yai..


    සිරාට මේ වෙලාවෙ මහින්දගෙ පිහිටෙන් පණ බේරගන්න තියෙන එකම ක්‍රමෙත් ඒක තමයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    Dan adama oke decision eka denawalu da? Nathnam dawas ganak rasthiyaduwe yawanawaluda?:P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    Suwaadeena comison paba, suwadeena adi korana, suwadeena money saru waru. Apahasa kara kiyala hire yaanna ba. Hitha ganinko ithin
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    අපි හිතන විදිහ වෑඩක් නෑ බන්, ලොක්කට ඔනේ දේ තමා වෙන්නේ. මොකද ඔය නීති පොතේ ඔනේ තරම් ගුල් තියනවා


    උඹ හිතන විදිය වැදගත්. වෝට් එකක් දාල තියපන් ;)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පොහොට්ටුවෙ උන්ට නීතියානුකූලයි අනික් පැත්තෙ උන්ට නීති විරෝධියි....ඕකනෙ කියන්නෙ හරියට දන්න එකෙක් නෑ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැදවීමට විරෝදය පල කරමින් මැතිවරණ කොමිෂමේ එක් සාමජිකයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට සූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

    කොමිසමේ සාමාජික මහාචාර්ය රතනජීවන් හෝලේ විසින් මෙම පැමිනිල්ල ගොන් කර ඇත.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධි බවත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ඔහු පෙත්සම මගින් කියා සිටී.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    Suwaadeena comison paba, suwadeena adi korana, suwadeena money saru waru. Apahasa kara kiyala hire yaanna ba. Hitha ganinko ithin


    මේක අධිකරණ තීරණය අභියෝගයට ලක් කිරීමක් නෙවෙයි බන්. උඹල කැමති නම් තමන්ගෙ අදහස වෝට් කරපන් :lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    Update:
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අද සවස 2.00ට යළි ඇරඹෙයි
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    දන්නේ නෑ කියල දාන්න ඕනේ එහෙම එකක් නැති නිසා නොදා යනවා
     

    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Update:
    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අද සවස 2.00ට යළි ඇරඹෙයි



    දැන් ආපහු පටන් ගත්ත මචන්..
     

    Similar threads