පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

dilann

Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    ඔය දෙම අනික් පැත්තෙත් වෙන්න පුළුවන්
    පොහොට්ටුවෙ ගැම්ම තියෙන්නෙ මහින්ද රාජපක්ෂ නිසා
    මිනිහා සෞඛ්‍ය ගැටළු නිසා රිටයි උනොත් ඉතුරු සෙට් එක මරාගන්නවා.
    අනෙ මන්දා මොනවායින් මොනවා වෙවිද කියලා

    උබ පහොට්ටුවේ මහින්දය අයින් කරාම දෙවැනි නායකයෙක් ඉන්නවද "රාජපක්ෂ" නම නැති ??
    නෑ නේ.. ඒක නිසා ඒක එච්චර අවුලක් වෙන්නේ නෑ . ලංකාවේ උන්ට චන්ද දෙන මිනිස්සු කොහොමත් රාජපක්ෂලාට කැමති.. ;-)
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අඩේ බං චම්පික සකිලියා නම් නැතිකරලම දාන්න ඕන... සජියට ශොට් එක දෙනවාමයි ගල් බල්ලා..සජියා චම්පික ට්‍රස්ට් කරනවා ලොකුවටම.. චම්පික ඉතින් කාටත් ඇරගෙන ගිය මූසලයනේ :shocked::shocked:
    ඌට කවුද බන් චන්දෙ දෙන්නේ ඕකට 2010 ඉදන් ජනදිපති සිහිනයක් තියෙනවා
     
    • Love
    Reactions: D_Mad

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අතීතයේ කිසිම දිනෙක ප්‍රකාශිත ඡන්ද 75% වූ අවස්තාව පැවැති රජය ජයගෙන හෝ ජයග්‍රාහී කණ්ඩායම ආසන 113ක් ලබා ගෙන නැත . තැපැල් ඡන්ද සමග ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75%යි
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රනිල්
    තෙවරප්පෙරුම
    අර්ජුන
    රැවන්
    නවීන්
    රංගේ බණ්ඩාර
    රවී
    අකිල..

    මට නම් පෙන්නේ ඔය ටික තමා ගියොත් යන්නේ
     
    • Like
    Reactions: JuZe_BaNda

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    අතීතයේ කිසිම දිනෙක ප්‍රකාශිත ඡන්ද 75% වූ අවස්තාව පැවැති රජය ජයගෙන හෝ ජයග්‍රාහී කණ්ඩායම ආසන 113ක් ලබා ගෙන නැත . තැපැල් ඡන්ද සමග ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75%යි

    gon logics owa nam. methana anduwata wada opposition eke inna party gena minissu kalakirila inne.
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    රනිල්
    තෙවරප්පෙරුම
    අර්ජුන
    රැවන්
    නවීන්
    රංගේ බණ්ඩාර
    රවී
    අකිල..

    මට නම් පෙන්නේ ඔය ටික තමා ගියොත් යන්නේ
    yes දෑත් ශක්තිමත් කරන්න යයි... එකෙක්ට කෝටි 50/ 100 වගේ ඔෆර් වෙයි
     
    • Like
    Reactions: Melon8

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    තව ටිකක් වෙලා බලලා රනිලා සිරිකොතේ board එක ගලවන් ගිහින් ලග කඩ කාමරයක එල්ලලා කියයි ඒක තමා සිරිකොත ඒක ගිනින් කියලා . :lol: :lol:
    RR.jpg