රනිල්ගේ මුණ පොඩ්ඩක් බලන්න ඇත්නම්.![]()
ranil seat 2k 3k aran anduwata awoth kohomada?
රනිල්ගේ මුණ පොඩ්ඩක් බලන්න ඇත්නම්.![]()
ranil seat 2k 3k aran anduwata awoth kohomada?![]()
ඔය දෙම අනික් පැත්තෙත් වෙන්න පුළුවන්
පොහොට්ටුවෙ ගැම්ම තියෙන්නෙ මහින්ද රාජපක්ෂ නිසා
මිනිහා සෞඛ්‍ය ගැටළු නිසා රිටයි උනොත් ඉතුරු සෙට් එක මරාගන්නවා.
අනෙ මන්දා මොනවායින් මොනවා වෙවිද කියලා
ඌට කවුද බන් චන්දෙ දෙන්නේ ඕකට 2010 ඉදන් ජනදිපති සිහිනයක් තියෙනවාඅඩේ බං චම්පික සකිලියා නම් නැතිකරලම දාන්න ඕන... සජියට ශොට් එක දෙනවාමයි ගල් බල්ලා..සජියා චම්පික ට්‍රස්ට් කරනවා ලොකුවටම.. චම්පික ඉතින් කාටත් ඇරගෙන ගිය මූසලයනේ
chanda okoma ekata ganan karanne na. eka eka rooms vala ganan karanne bedagena. e e rooms vala prathipala thamai oya kiyanne. passe owa okkoma ekata ekathu karanawaඔව් බන් කියපන්කො
ranil seat 2k 3k aran anduwata awoth kohomada?![]()
eeka thamay wenne, beri wela hari Raviya dinuwoth, uu yanawa.
කවදා හරි ඕකා ජනාදිපති හරි අගමැති හරි වෙනවා කියල හිතෙනවා මචන්ඌට කවුද බන් චන්දෙ දෙන්නේ ඕකට 2010 ඉදන් ජනදිපති සිහිනයක් තියෙනවා
එක කරයි ජාතික ආන්ඩුවක් කරලා ඇමතිකම් 45 කරන්න පුලුවන්. එකෙන් සජියගේ සෙට් එක්කුත් බාගන්න පුලුවන් වෙයිranil seat 2k 3k aran anduwata awoth kohomada?![]()
අතීතයේ කිසිම දිනෙක ප්‍රකාශිත ඡන්ද 75% වූ අවස්තාව පැවැති රජය ජයගෙන හෝ ජයග්‍රාහී කණ්ඩායම ආසන 113ක් ලබා ගෙන නැත . තැපැල් ඡන්ද සමග ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75%යි
yes දෑත් ශක්තිමත් කරන්න යයි... එකෙක්ට කෝටි 50/ 100 වගේ ඔෆර් වෙයිරනිල්
තෙවරප්පෙරුම
අර්ජුන
රැවන්
නවීන්
රංගේ බණ්ඩාර
රවී
අකිල..
මට නම් පෙන්නේ ඔය ටික තමා ගියොත් යන්නේ

gon logics owa nam. methana anduwata wada opposition eke inna party gena minissu kalakirila inne.
balamu machan hawas veddi