පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Katusso dennek :eek:
    silent.gif


    mn walas patiya mithure :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Love
    Reactions: Kevin_Fdo

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කළුතර දිස්ත්‍රික්කයේ රාජිත සේනාරත්න හා ගම්පහ දිස්ත්‍රික්කයේ ඔහුගේ පුත් චතුර සේනාරත්නත් පරාජයට පත්වෙයි
    කවුද ඒ වෙනුවට දිනලා තියෙන්නෙ :baffled: අජිත් පෙරේරා + නලින්ද ඇතුලේද
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එක්සත් ජාතික පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් කිසිදු ජනතා නියෝජිතයෙක් තේරී පත් නොවී ඇති බවට වාර්තා පල වෙයි.


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.


    එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයෙන් 5% ක ප්‍රතිශතයක් ඡන්ද ලැබී නැති නිසා ඔවුනට කිසිදු ජනතා නියෝජනයක් නොලැබෙනු ඇතැයිද බව ඔහු සඳහන් කර ඇත.


    ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම උප නායක රවී කරුණානායක මහතාද පාර්ලිමේන්තුව නියෝජනය නොකරනු ඇත

    LankaCnews


    Seen eka Aththa da ?
     
    • Like
    Reactions: RLT4U and asylum

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කළුතර දිස්ත්‍රික්කයේ රාජිත සේනාරත්න හා ගම්පහ දිස්ත්‍රික්කයේ ඔහුගේ පුත් චතුර සේනාරත්නත් පරාජයට පත්වෙයි
    unnamed.jpg

    මෙයා මොකද?
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    අර මිනිස්සුන්ට බෝම්බ කෙලලා හිනාඋන තොපි ඔක්කොටම හම්බුනා නේ සබ්බුව නියමයි

    අමිත්ටත් නුවර හිතපු තරම් ඡන්ද නෑ වගේ.

    එක තමා ලක්ශ 2ක් සාමාජිකයෝ ඉන්නව කිවුව නේ මොකෝ උනේ දන්නේ නෑ
     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    ලොකු තොන්ඩමන්ට චන්ද තිබුනේ නෑ ඔච්චර, නුවරඑලිය මස්කෙළිය කියන්නේ හැමදාම යූඑන්පිය දිනන ආසනයක් නෙ. යූඑන්පියට ගහපු සෑහෙන තොගයක් පොහොට්ටුවට ගහල මේ පාර.
    Tamil un wasi pattata paninawa bn. Telephone ekata dila wadak naha kiyala dannawane.
     
    • Like
    Reactions: LazyLizard

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    ආරංචි විදියට කළුතර විදූර එක. ෝ රෝහිත දෙක පැස්කුවෙල් තුන. Confirm නැහැ දැනට. රාජිත වෙල්ගම් ඇතුලේ. ටොමියා 5. තෙවරප්පෙරුම ගෙදර.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ආරංචි විදියට කළුතර විදූර එක. ෝ රෝහිත දෙක පැස්කුවෙල් තුන. Confirm නැහැ දැනට. රාජිත වෙල්ගම් ඇතුලේ. ටොමියා 5. තෙවරප්පෙරුම ගෙදර.
    රාජිත පරාදයි මචන්
     
    • Love
    Reactions: asylum and Champ HB

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    ආරංචි විදියට කළුතර විදූර එක. ෝ රෝහිත දෙක පැස්කුවෙල් තුන. Confirm නැහැ දැනට. රාජිත වෙල්ගම් ඇතුලේ. ටොමියා 5. තෙවරප්පෙරුම ගෙදර.

    rajitha paradilu kuda kiyanne dinna kiyala?.