එක්සත් ජාතික පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්රික්කයෙන් කිසිදු ජනතා නියෝජිතයෙක් තේරී පත් නොවී ඇති බවට වාර්තා පල වෙයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්රික්කයෙන් 5% ක ප්රතිශතයක් ඡන්ද ලැබී නැති නිසා ඔවුනට කිසිදු ජනතා නියෝජනයක් නොලැබෙනු ඇතැයිද බව ඔහු සඳහන් කර ඇත.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා මෙන්ම උප නායක රවී කරුණානායක මහතාද පාර්ලිමේන්තුව නියෝජනය නොකරනු ඇත
LankaCnews
Seen eka Aththa da ?