පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    monawa karana kenekda ?

    අලුත් කෙනෙක්.... ගාමන්ට් ඕනර් කෙනෙක්.. ශල්ලිකාරයෙක් අකුරැස්සේ. පමුණුවේ කරුණා ටෙක්ස්ටයිල් එහෙම මුගේ.. හොද ශල්ලිකාරයා...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    kolonnawe muslim ayath innawda ban? marikkar neda telephone organizer. welawe hetiyata 36% kiyanne hodayi unta
    කොලොන්නාවෙ මුස්ලිම් ඉන්නව උන් දෙනව හම්බයන්ගෙ ලොවන ලෙවිල්ලට සජියට නොදි කොහොමද, ඉතින් අදාලම නැ අපිට නම් ... , අපි කඩුවෙලින් 70% සිoහල චන්දෙන් දිනෝල දුන්න...
     
    • Like
    Reactions: rambutan2000

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බදුල්ල සියලුම ආසන පොහොට්ටුවට.

    1. නිමල් සිරිපාල
    2. සුදර්ශන දෙනිපිටිය
    3. හෝ 4. චාමර හෝ තේනුක
    5. ඩිලාන්
    6. තිස්ස කුට්ටිආරච්චි

    උදිත ලොකුබණ්ඩාර එන්නෙ නැති සීන් එකක් යන්නෙ.
     
    • Like
    Reactions: maduranga90

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ආවෙ බන්
    මට වැරදුනා මම හිතුවේ මන්ත්‍රීල ඔක්කොම එක පක්ෂෙකින් පත්වෙලා කියල. ඔක්කොම ආසන දිනලා කියල නේද මේ කියන්නෙ
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,253
    1
    420
    83
    sri lanka
    මට වැරදුනා මම හිතුවේ මන්ත්‍රීල ඔක්කොම එක පක්ෂෙකින් පත්වෙලා කියල. ඔක්කොම ආසන දිනලා කියල නේද මේ කියන්නෙ
    Ow okoma asana nam dinala
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    දැනට පරාජයට පත්වී ඇති හිටපු පාර්ලිමේන්තු මංත්‍රීවරු

    1.රාජිත සේනාරත්න 2.චතුර සේනාරත්න 3.විජිත් විජයමුණි සොයිසා 4.සුනිල් හඳුන්නෙත්ති 5.නිරෝෂන් ප්‍රේමරත්න 6.ලක්ෂ්මන් යාපා අබේවර්ධන 7.වජිර අබේවර්ධන 8.නලින්ද ජයතිස්ස 9.පාලිත තෙවරප්පෙරුම 10.සුසන්ත පුංචිනිළමේ 11.නවීන් දිසානායක 12. රවී කරුණානායක 13. රනිල් වික්‍රමසිංහ 14. දයා ගමගේ 15. අකිල විරාජ්