පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

SuperX

Well-known member
  • Jan 12, 2016
    2,558
    1,365
    113
    Rathnapure
    කවුද බං මේ වන්නි දිස්ත්‍රික්කෙ අවතැන් වූ සෙට් එක.
    VALID5,0611.76 %
    REJECTED1980.07 %
    POLLED5,2591.83 %
    ELECTORS287,024
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඕකෙන් තාම දාලා තියෙන්නේ district list වලින් ආපු සෙට එක විතරයිනේ? සම්පූර්ණ චන්ද ගානෙන් ඕකට national list ඒකෙන් 16-18 එකතු වේවි මම හිතන්නේ... ආසන 196න් තරඟ කරලා දිනපු 137 තමයි දාලා ඇත්තේ...

    National list eke keeyak thiyenawada seats?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කවුද බං මේ වන්නි දිස්ත්‍රික්කෙ අවතැන් වූ සෙට් එක.
    VALID5,0611.76 %
    REJECTED1980.07 %
    POLLED5,2591.83 %
    ELECTORS287,024
    අර පුත්තලමේ ඉඳන් බස් වලින් අරන් ගිහින් චන්දෙ දම්මන සෙට් එක නේද
     
    • Wow
    Reactions: SuperX

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    National list eke keeyak thiyenawada seats?

    ඔක්කොම 29යි.. පක්ෂ වලට ලැබෙන චන්ද ප්‍රතිශතය හැටියට 29බෙදිලා යනවා.. 196+29= 225 හැදෙන්නේ එහෙමයි

    පොහොට්ටුවට ලැබිච්ච 60% ප්‍රතිශතේ හැටියට 18ක්‌ විතර එන්න ඕනේ list ඒකෙන්
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    2/3 ගත්තොත් කොහොමද බන් ඇමතිකම් බෙදන්නෙ? දැනට තියන ව්‍යවස්ථාවේ විදිහට කැබිනට් එකට 30යි නියෝජ්‍ය 30යි. ව්‍යවස්ථාව වෙනස් කරයිද ලංකාව හදන්න තව ඇමතිකම් ඕන නිසා?
     
    • Haha
    Reactions: hemantha06

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔක්කොම 29යි.. පක්ෂ වලට ලැබෙන චන්ද ප්‍රතිශතය හැටියට 29බෙදිලා යනවා.. 196+29= 225 හැදෙන්නේ එහෙමයි

    පොහොට්ටුවට ලැබිච්ච 60% ප්‍රතිශතේ හැටියට 18ක්‌ විතර එන්න ඕනේ list ඒකෙන්

    Ekenuth 18 aawoth 5i ne adu 150 ta.
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    577
    309
    63
    ශ්‍රී ලංකාවෙ
    Screenshot_20200806-234843_Facebook.jpg
     
    • Like
    Reactions: asheka and Die-hard