පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

maduranga90

Well-known member
  • Jan 18, 2015
    1,253
    1
    420
    83
    sri lanka
    දැනට පරාජයට පත්වී ඇති හිටපු පාර්ලිමේන්තු මංත්‍රීවරු

    1.රාජිත සේනාරත්න 2.චතුර සේනාරත්න 3.විජිත් විජයමුණි සොයිසා 4.සුනිල් හඳුන්නෙත්ති 5.නිරෝෂන් ප්‍රේමරත්න 6.ලක්ෂ්මන් යාපා අබේවර්ධන 7.වජිර අබේවර්ධන 8.නලින්ද ජයතිස්ස 9.පාලිත තෙවරප්පෙරුම 10.සුසන්ත පුංචිනිළමේ 11.නවීන් දිසානායක 12. රවී කරුණානායක 13. රනිල් වික්‍රමසිංහ 14. දයා ගමගේ 15. අකිල විරාජ්
    Ruwan wijawardhana,
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට වැරදුනා මම හිතුවේ මන්ත්‍රීල ඔක්කොම එක පක්ෂෙකින් පත්වෙලා කියල. ඔක්කොම ආසන දිනලා කියල නේද මේ කියන්නෙ
    ඔව් මචෝ
     
    • Like
    Reactions: LazyLizard

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    967
    1,608
    93

    අලුත් කෙනෙක්.... ගාමන්ට් ඕනර් කෙනෙක්.. ශල්ලිකාරයෙක් අකුරැස්සේ. පමුණුවේ කරුණා ටෙක්ස්ටයිල් එහෙම මුගේ.. හොද ශල්ලිකාරයා...

    ඇත්ත ද බන් කියන්නේ මිනිහා මාතර පැත්තේ රැස්වීමක් සංවිධානය කරපුකෙනෙක් ට 100.000ක් දුන්නා කියලා
     
    • Like
    Reactions: D_Mad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    දැනට පරාජයට පත්වී ඇති හිටපු පාර්ලිමේන්තු මංත්‍රීවරු

    1.රාජිත සේනාරත්න 2.චතුර සේනාරත්න 3.විජිත් විජයමුණි සොයිසා 4.සුනිල් හඳුන්නෙත්ති 5.නිරෝෂන් ප්‍රේමරත්න 6.ලක්ෂ්මන් යාපා අබේවර්ධන 7.වජිර අබේවර්ධන 8.නලින්ද ජයතිස්ස 9.පාලිත තෙවරප්පෙරුම 10.සුසන්ත පුංචිනිළමේ 11.නවීන් දිසානායක 12. රවී කරුණානායක 13. රනිල් වික්‍රමසිංහ 14. දයා ගමගේ 15. අකිල විරාජ්
    යන්නම ඕනි සෙට් එකක් ලක්ෂ්මන් යාපා අබේවර්ධන නිරෝෂණ් එහෙම ශුවර්ද හැලෙයි කියල.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    967
    1,608
    93
    manthree.lk දාන එව්වා හරිද මචන්ලා


    manthri.JPG
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඕෂධී නෑ, උදිත නෑ (දැනට ගණන් කරලා තියන විදිහ අනුව. තව දෙකක චන්ද එන්න තියනවා ඒ එන ඒවගෙන් වෙනසක් වෙන්නෙ නෑ කියල තමයි කියන්නෙ)
    උදිත නැති එකනම් හොඳයි,කට ඇරියොත් කියන්නේ මෝඩ කතාවක්
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    Kohomada manda bn.

    https://election2020.manthree.lk/

    Oken thama baluwe

    ඕකෙන් තාම දාලා තියෙන්නේ district list වලින් ආපු සෙට එක විතරයිනේ? සම්පූර්ණ චන්ද ගානෙන් ඕකට national list ඒකෙන් 16-18 එකතු වේවි මම හිතන්නේ... ආසන 196න් තරඟ කරලා දිනපු 137 තමයි දාලා ඇත්තේ...
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    967
    1,608
    93
    යන්නම ඕනි සෙට් එකක් ලක්ෂ්මන් යාපා අබේවර්ධන නිරෝෂණ් එහෙම ශුවර්ද හැලෙයි කියල.

    අපෝ බන් මාතර අය බනිනවලු ඔයදෙන්නට ලක්ෂ්මන්ට එහෙම බනින්නේ පක්ෂේ මාරු කරපු එකටමෛත්‍රිත් එක්ක 2015 දීසෙට් වුණු එකටඒගේම ලක්ෂ්මන්ටයි නිරෝෂන්ටයි දෙන්නටම බනිනවා මදුෂ්ට උදව් කලා කුඩු වලට කියලා එකයි ඔය සීන් එක
     
    • Like
    Reactions: rambutan2000