පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

Sen-lu

Well-known member
  • ඌ ව කතා නායක කරයිද දන්නේ නෑ .. තනි එකා නේ. ;-)
    නියමෙට තියෙයි හැබැයි බං.

    Meanwhile in India

    Screenshot_20200807_071002.jpg
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    රනිල් එයි නේද වෙන කවුරු දාන්නද ඉතිං. තනියම ඉන්න ගියාම තමා වස විලි ලැජ්ජාව :P

    තනියම ඉද්දි නිකන්ම ආණ්ඩුවට සෙට් වෙන්න තියන ඉඩ වැඩි. පක්ෂේ මතය,ප්‍රතිපත්ති වගේ දේවල් නෑ .නේ. තනි මනුස්සය. :lol:
    ලැජ්ජාවක් කියලා එකක් නම් නෑ පොරට.. ඒ තරම් වත් ලැජ්ජාවක් නෑ සිරාට.. සිරා, මරා , රනිල සෙට් වෙලා වැඩ කරන්න ගත්තොත් නම් මිනිස්සුන්ට විලි ලැජ්ජාව හිතෙයි.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,175
    113
    Around the world
    අනුරාධපුර අර චන්ද්‍රසේන පරිසර පාළුව 01 ට මනාප අරන්. පුදුම මිනිස්සු ඉන්න රටක් මේක
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අනුරාධපුර අර චන්ද්‍රසේන පරිසර පාළුව 01 ට මනාප අරන්. පුදුම මිනිස්සු ඉන්න රටක් මේක

    ටොයියො ජෙප්පො FB වලින් මඩ ගැහුවට වැඩක් නෑ..අැත්ත මොකක්ද කියල ඒ පැත්තෙ මිනිස්සු දන්නවා..😛
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    තනියම ඉද්දි නිකන්ම ආණ්ඩුවට සෙට් වෙන්න තියන ඉඩ වැඩි. පක්ෂේ මතය,ප්‍රතිපත්ති වගේ දේවල් නෑ .නේ. තනි මනුස්සය. :lol:
    ලැජ්ජාවක් කියලා එකක් නම් නෑ පොරට.. ඒ තරම් වත් ලැජ්ජාවක් නෑ සිරාට.. සිරා, මරා , රනිල සෙට් වෙලා වැඩ කරන්න ගත්තොත් නම් මිනිස්සුන්ට විලි ලැජ්ජාව හිතෙයි.
    රනිල් පොහොට්ටුවට නං පනින එකක් නෑ ටෙලිපෝනෙට පනියි මයිත්‍රී වගේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    රනිල් පොහොට්ටුවට නං පනින එකක් නෑ ටෙලිපෝනෙට පනියි මයිත්‍රී වගේ
    ඌ උද්දච්චයි බන්.. අනික රනිල් හරියටම දන්නවා සජියගේ සුදුසුකම් එහෙම . ඕකා යන්නේ නෑ සජියට second වෙන්න..
     
    • Like
    Reactions: LazyLizard

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    නිමල් සිරිපාලද සිල්වා - මූ යකෝ බලුවොත් කොයිවෙල්ත් නිදි.. ඒත් බදුල්ලෙන් 1. මූ බදුල්ලට කරලද?
     
    • Like
    • Haha
    Reactions: jay-shan and dilann

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,461
    113
    නිමල් සිරිපාලද සිල්වා - මූ යකෝ බලුවොත් කොයිවෙල්ත් නිදි.. ඒත් බදුල්ලෙන් 1. මූ බදුල්ලට කරලද?
    uu wadak kese wetath job ehema deela tiye....Saukya neh hitiye godak welwata....puwaranna barida ithin ;)
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    දැන් එහෙම ගන්න ඕනෙමයි කියල දෙයක් නෑනේ බන්....ඕන ගාන නිකන්ම දීල තියනවනේ

    2/3 හදාගන්න විපක්ෂේ අරය මෙයා ගන්න පුළුවන් කියන එක නවත්තන්න ඕන. විපක්ෂ නම් විපක්ෂ. එහෙම ගන්න ඕන නැති වෙන්නනේ මිනිස්සු මේ විදියට චන්දෙ දුන්නේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    2/3 හදාගන්න විපක්ෂේ අරය මෙයා ගන්න පුළුවන් කියන එක නවත්තන්න ඕන. විපක්ෂ නම් විපක්ෂ. එහෙම ගන්න ඕන නැති වෙන්නනේ මිනිස්සු මේ විදියට චන්දෙ දුන්නේ.

    ඔව්…. (y)