නියමෙට තියෙයි හැබැයි බං.ඌ ව කතා නායක කරයිද දන්නේ නෑ .. තනි එකා නේ.![]()
ජාතික ලැයිස්තුවේ. බලමු රනිල් ද එන්නෙ කියලා හරියටමරනිල්ට එකක් හම්බෙලා කියන්නේ ඇත්තද කොහොමද හම්බුනේ![]()
රනිල් එයි නේද වෙන කවුරු දාන්නද ඉතිං. තනියම ඉන්න ගියාම තමා වස විලි ලැජ්ජාවජාතික ලැයිස්තුවේ. බලමු රනිල් ද එන්නෙ කියලා හරියටම

රනිල් එයි නේද වෙන කවුරු දාන්නද ඉතිං. තනියම ඉන්න ගියාම තමා වස විලි ලැජ්ජාව![]()
අනුරාධපුර අර චන්ද්‍රසේන පරිසර පාළුව 01 ට මනාප අරන්. පුදුම මිනිස්සු ඉන්න රටක් මේක
රනිල් පොහොට්ටුවට නං පනින එකක් නෑ ටෙලිපෝනෙට පනියි මයිත්‍රී වගේතනියම ඉද්දි නිකන්ම ආණ්ඩුවට සෙට් වෙන්න තියන ඉඩ වැඩි. පක්ෂේ මතය,ප්‍රතිපත්ති වගේ දේවල් නෑ .නේ. තනි මනුස්සය.
ලැජ්ජාවක් කියලා එකක් නම් නෑ පොරට.. ඒ තරම් වත් ලැජ්ජාවක් නෑ සිරාට.. සිරා, මරා , රනිල සෙට් වෙලා වැඩ කරන්න ගත්තොත් නම් මිනිස්සුන්ට විලි ලැජ්ජාව හිතෙයි.
ඌ උද්දච්චයි බන්.. අනික රනිල් හරියටම දන්නවා සජියගේ සුදුසුකම් එහෙම . ඕකා යන්නේ නෑ සජියට second වෙන්න..රනිල් පොහොට්ටුවට නං පනින එකක් නෑ ටෙලිපෝනෙට පනියි මයිත්‍රී වගේ

uu wadak kese wetath job ehema deela tiye....Saukya neh hitiye godak welwata....puwaranna barida ithinනිමල් සිරිපාලද සිල්වා - මූ යකෝ බලුවොත් කොයිවෙල්ත් නිදි.. ඒත් බදුල්ලෙන් 1. මූ බදුල්ලට කරලද?

දැන් එහෙම ගන්න ඕනෙමයි කියල දෙයක් නෑනේ බන්....ඕන ගාන නිකන්ම දීල තියනවනේ
2/3 හදාගන්න විපක්ෂේ අරය මෙයා ගන්න පුළුවන් කියන එක නවත්තන්න ඕන. විපක්ෂ නම් විපක්ෂ. එහෙම ගන්න ඕන නැති වෙන්නනේ මිනිස්සු මේ විදියට චන්දෙ දුන්නේ.
මේකේ අංක 4 නෑ හැබැයි

meka fake.. wijedasa nahaමේකේ අංක 4 නෑ හැබැයි![]()