පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

randika078

Well-known member
  • Jan 27, 2008
    577
    309
    63
    ශ්‍රී ලංකාවෙ
    Gamapaha ආවෝ
    FB_IMG_1596775141399.jpg
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,175
    113
    Around the world
    දුටුගැමුණු රජතුමා කියලා හිතලා දෙන්න ඇති අනුරාධපුරෙ උන්.
    මූනෙ මහරජ ගැමුණු ෆිල්ම් එකෙ ගැමුණුට හිටියෙ.
    මුට විතරක් නෙමේ කවුරුත් දන්න අර පරිසර පාළුව චන්ද්‍රසේන එකට ගෙනල්ල
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ලන්සත් උඩින්ම ගිහින් :baffled:
    ලංසට කතෝලික චන්ද වදිනවනෙ. පිට ඉන්න අපිට අප්සට් උනාට දිස්ත්‍රික්කේ උන්ට උන්ව හොඳයි ඒකනේ වැඩේ ප්‍රජාතන්ත්‍රවාදේ තමා ඉතිං
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මුට විතරක් නෙමේ කවුරුත් දන්න අර පරිසර පාළුව චන්ද්‍රසේන එකට ගෙනල්ල
    ජොබ් දීලා ඇති බන්
    ලාන්සා ,මිරිස්කුඩු ප්‍රසන්න සෙරම ගොඩ නෙ ?
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    නාගට චන්ද දෙදහක්වත් නෑ ඒ උනාට ජනාධිපතිවරණෙ මිලියන් ගණන් වලින් චන්ද ගණන් හැදුවේ :P
    lol

    gampaha sjb manapa list eka nadda?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    හරි බන්...බිමල් පරාදයිනේ...ඌව මොකටද දාන්නේ ? කිව්වනේ එහෙම දාන්නේ නෑ කියල

    Bimal chande illuwe naha, horagediya wage kalinma list ekata awa ;)
    Jeppo target kale nalinda, hadun, maybe nihal seat 3k gahai kiyala :D



    Kerner Rs1000k wiyadam karala eka chandekata :D Rohan pallewatta ekka set wenna tibba
    Habai wenama pakshayak haduwanam lankawenma illala seat 1k gahanna puluwan
    ara kodiya gahuwe lassanata :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Kerner Rs1000k wiyadam karala eka chandekata :D Rohan pallewatta ekka set wenna tibba
    Habai wenama pakshayak haduwanam lankawenma illala seat 1k gahanna puluwan
    ara kodiya gahuwe lassanata :D
    හොඳ නායකයෙක් ඕනේ නැතුව බෑ මුන්ව එකතුකරන්න, කොඩිය උනත් ඥානසාර හාමුදුරුවන්ගේ නම හින්ද නෙ ගොඩ ගියෙ
     
    • Like
    Reactions: Bizzare_Art